Shineco Property Investments

Shineco Property Investments
  •   Area(s) covered: COLOMBO
  •   Service Type:
    Sales
    Rentals
    Commercial Property
    Land



     


    ෂයින්කෝ දේපළ වෙළද ආයෝජන ආයතනය වෙත සාදරයෙන් පිළිගනිමු...

    ෂයින්කෝ දේපළ වෙළද ආයෝජන ආයතනය අපගේ ගැනුම්කරුවන්ට උසස් තත්ත්වයේ නේවාසික සහ වාණිජ දේපළ සපයනු ලබයි. අපි ප්‍රධාන වශයෙන් මහල් නිවාස, නිවාස සහ ඉඩම් විකුණා දෙනු ලබන අතර එම දේපළ කුලියට සහ බදු ලබා දීම සදහා ඔබට අවශ්‍ය ගැනුම්කරුවන් සොයා දීමත් සිදු කරනු ලබයි. දැනට, අපගේ සේවාවන් සපයනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල පමණි. ඔබගේ සියලු දේපළ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය ඉහලම ප්‍රමිතීන් සහ කාර්ය සාධනය සඳහා අපි කැපවී සිටිමු.

    ගැනුම්කරුවන්ගෙන් 90% ක් ම දේපළ මිලදී ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සැරිසරන බව ඔබ දැන සිටියාද? මින් අදහස් වන්නේ ඔබේ දේපළ අන්තර් ජාලය තුල ලැයිස්තුගත කිරීමේ විස්තරය සහ අලෙවිකරණ උපාය මාර්ග වෙන කවරදාටත් වඩා වැදගත් බවයි. එබැවින් අපි ඔබට සහාය වීමට කැමැත්තෙන් සිටිමු. විශිෂ්ට ලැයිස්තුගත කිරීම් සහ අලෙවිකරණ උපාය මාර්ග තුලින් ඔබේ වටිනා දේපළ සඳහා වැඩි ගැනුම්කරුවන් පිරිසක් ඉතා කෙටි කාලයක් තුල සොයා ගැනීමට පහසුම සහ හොඳම ක්‍රමයයි.

    අපගේ දේපළ වෙළද නියෝජිතයින් උගත් සහ සුදුසුකම් ලත් වෘත්තිකයන් වේ. ඔවුන් හොඳින් පුහුණු වී මඟපෙන්වීම් ලබා ඇත. ඔවුන් ඔබේ අවශ්‍යතාවය අනුව වඩාත් හොඳ ගුණාත්මක සේවාවක් ලබාදීමට කැමැත්තෙන් සිටී. ඔබට සාධාරණ සහ ලාභදායි මිලකට ඔබේ දේපළ විකූණා ගැනීමට, මිලදී ගැනීමට, කුලියට දීමට හෝ බදු ලබා දීමට අවශ්‍ය නම්, හොඳම ආයතනය වන්නේ ෂයින්කෝ දේපළ වෙළද ආයෝජන ආයතනයයි. ඔබට සැම විටම සහය වීමට අපි කැමැත්තෙන් සිටිමු. වැඩි විස්තර සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.

    ස්තූතියි

    Welcome To Shineco Property Investments…

    Shineco Property Investments Offer High-quality Residential & Commercial Properties To Our Clients. Mainly, We Sell Apartments, Homes & Lands. And We Also Do Renting & Leasing As Well. Currently, We Provide Our Services In Colombo District Only. We Are Dedicated To The Highest Standards And Performance Necessary To Fulfill All Of Your Real Estate Dreams.

    Did You Know That 90 % Of Clients Surf Online For Buying Properties ? This Means Your Real Estate Listing Description & Marketing Strategies Matter More Than Ever. So We Are Here To Assist You. A Great Listing And Marketing Strategies Are The Easiest And Best Way To Find Potential Clients For Your Valuable Properties.

    Our Real Estate Agents Are Educated And Qualified Professionals. They Have Been Well Trained And Guided. They Are Willing To Provide The Best Services For Your Needs. If You Want To Sell, Buy, Rent Or Lease Your Properties For A Reasonable And Profitable Price, Shineco Property Investments Is The Best Place. We Are Happy To Assist You All The Time. Please Contact Us For More Details.

    Thank You

    All ads from Shineco Property Investments



     Apartment for sale/rent Rs. 29M Total

    2 Bedrooms Apartment for Sale in Nugegoda - Blue Ocean Luxury Apartments

    • sales

      ✅ Location : Railway Avenue, Nugegoda
      ✅ Price (LKR) : 29 Million (Negotiable)
      ✅ Monthly Management Fee (LKR) : 18,490/=
      ✅ Ap....  more »


     Apartment for sale/rent Rs. 24.5M Negotiable

    2 Bedrooms Apartment for Sale in Malabe - Orchid Apartments - I

    • sales

      ✅ Location : Chandrika Kumarathunga Mawatha, Malabe
      ✅ Price (LKR) : 24.5 Million (Negotiable)
      ✅ Monthly Management Fee (LKR) : 16,00....  more »


     Bare Land for sale/rent Rs. 480,000 Per Perch

    13.25 Perches Bare Land for Sale in Gampaha - Miriswatta Junction

    • land

      ✅ Location : Wathuragama Road, Miriswatta Junction
      ✅ Perch Price (LKR) : 480,000/= (Negotiable)
      ✅ Land Size : 13.25 Perches
      more »


     Apartment for sale/rent Rs. 38M Negotiable

    3 Bedrooms Brand New Apartment for Sale in Kahathuduwa - Canterbury Golf Resort Apartments & Residencies

    • sales

      ✅ Location : Kahathuduwa
      ✅ Price (LKR) : 38 Million (Negotiable)
      ✅ Monthly Management Fee (LKR) : 18,500/=
      ✅ Apartment Size ....  more »


     Apartment for sale/rent Rs. 27.5M Negotiable

    3 Bedrooms Apartment for Sale in Malabe - Flora Skyline Residencies

    • sales

      ✅ Location : Muwanhelawatta Road, Malabe
      ✅ Price (LKR) : 27.5 Million (Negotiable)
      ✅ Monthly Management Fee (LKR) : 23,000/=
      �....  more »


    Showing page 1 of 3