COLOMBO MOVERS -Hiring

  •   Location(s) covered:
    All Island


    Lorry for Hire and Office Goods Transporting
    Lorry for House moving
    Move Your Home Or Office With Professional Team .
    Colombo movers
    7 ft to 15 ft Lorry’s Available
    Lory With crew
    For More Information Please Contact Us.
    Colombo movers

    Colombo movers
    සේවාව

    ගෙවල් කාර්යාල මාරුව ඉක්මනින් විශ්වාස වන්තව හා පරිස්සමට කරගැනීමටනම්
    නමක් ඇති විශ්වාසය දිනා ඇති පළපුරුදු සේවකයින් සහිත පිලිගත් ආයතනයකට එම කාර්ය්‍ය භාර දෙන්න
    ඹබේ පහසුවට දින 365ම පැය 24 න් ඔනැම වේලාවක අපි සේවයේ
    අඩි 9 සිට අඩි 15 දක්වා දිගින් යුතු ලොරි රථ පැය 24 ම
    නිවාස කාර්ය්‍යාල මාරුකිරීම් සදහාම වෙන්වූ ලොරි රථ
    ඕනෑම වර්ගයක ගෘහ භාන්ඩයක් ගලවා සවිකිරීමට පුහුනු කාර්මිකයින්ද අප සතුයි
    ඔබට උවමනා ලොරියක්ද ? සේවකයින් සහිත ලොරියක්ද ?
    කථා කරන්න අපට

    Colombo movers
    දම්රෝ , ඇල්ෆා , සිංගර් වැනි සමාගම් වලට අයත් ගෘහ භාන්ඩ ප්‍රවාහනය

    දම්රෝ ඇතුලු ඹ්නෑම සමාගමකට අයත් ගෘහ භාන්ඩයක් ගලවා ප්‍රවාහනයකර නැවත සවිකරදිමට හැකි පළපුරැදු සේවක මණ්ඩලයක් හා ඒ සදහා උවමනා වන ආවුද සහ අමතර කොටස් අප සතුව ඇති බැවින් එකම දිනයකදී එය ඉටුකරදිය හැක.

    Colombo movers
    මුදල් සේප්පු හා පියානො ප්‍රවාහනය

    මුදල් සේප්පු හා පියානෝ ප්‍රවාහනය සදහාම වෙන්වු ලොරි රථ සහ ඒ සදහා අවුරුදු 12 කට වැඩි පළපුරුදු සේවකයින් අප සතු බැවින් ඉතා විස්වාසවන්තව හා වගකීමක් සහාතව සේවාව ඉටුකර දීමට Colombo
    movers අපට හැක.

    Colombo movers
    සැලකිය යුතුයි

    ඔබගේ නිවාස මාරුව යම් ආයතනයකට බාර දීමට ප්‍රතම එම ආයතනයේ විශ්වාසය , වගකීම සහ පළපුරුද්ද පිලිබද සොයාබලා එම කාර්ය්‍ය බාර දෙන්න මන්ද අපව පමනක් නොව ඇතැම් ආයතන අපගේ දැන්වීමවල ඇති විස්තරද කොපිකරමීන් ඔවුන්ගේ දැන්වීම් පළකරයි , කොපිකල හැකි නමුත් සමකල නොහැක අපි කොලොම්බෝ මූවස්.

    Colombo movers
    අපගේ බලාපොරෝත්තුව

    අපගේ බලාපොරොත්තුව වන්නේ ඔබ හට ඉතා විශ්වාසවන්ත , කාර්යක්ෂම සේවාවක් ලබා දීමයි
    අප සේවා සදහා අයකරනු ලබන්නේ අවම මිල නොව හොදම මිලයි මන්ද අඩුම මිලට හොදම සේවාවක් ලබාදීම අප හට කල නොහැක වරක් අපගේ සේවාව ලබා ගෙන වෙනස වටහා ගන්න ඉන්පසු ඔබගේ හිත මිතුරන්ද දැනුවත් කරන්න එය ඔවුන්ට මෙන්ම අපටද කරනා උදව්වකි
    **අඩු මිළට තම කාර්යයන් කරගැනීමට ගොස් භාන්ඩ වලට හානි සිදුවීම් හෝ භාන්ඩ නැතිවීම් සිදුවූ පසු පසුතැවිලි නොවන්න.**

    අප ගැන වැඩි විස්තර දැන ගැනීමට පිවිසෙන්න පහත සදහන් වෙබි පිටු වෙත
    For More Information –
    http://colombomovers.lk
    https://www.facebook.com/colombomovers/

    Colombo movers Lorry for hire / Colombo movers Lorry for House moving / Colombo movers Lorry for Office Moving / Colombo movers Lorry for Home Moving / Movers / Colombo movers House Movers / Colombo movers Office Movers / Colombo movers Home Movers / Colombo movers Taxi / Colombo movers Rent
    Kottawa,Pannipitiya,Maharagama,Kirulapana,Mount lavinia,Dehiwala,Wellawaththa,Kollupitiya,Pelawattha,Battharamulla,Borella,Homagama,Thalawathugoda

    Pictures


    Contact Advertiser


    ... Click to view full Tel no.



    Your details
    Your message

    Important information: This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


    Posted/edited: 158 days ago