cover-img
user-profile-image

Hasantha Kodikaraarachchi Property Development - Kandy & Peradeniya

  •   

    Location(s) covered:

    Kandy


    සිවිල් ඉංජිනේරු ක්ෂේත්රයේ වසර දහයකට වැඩි අත්දැකීම් සමග යමින්. ඔබගේ නිවස , ව්යාපාරික ස්ථානය හෝ ඊට සමගාමි ඕනෑම සිවිල් ඉංජිනේරු ඉදිකිරීමක් මනා සැලසුමක් සහිතව උසස් තත්ව පාලනයකින් සහ මනා කාල කළමනාකරණයකින් සිදු කරදීමට අප සූදානම්.
    සොදුරු නව නිවසක් සඳහා සිහින මැව්වත් පහත ගැටලු වලට ඔබ මුහුණ පාන්නේද?

    1) ඔබ ඔබගේ වෘත්තීය නැතිනම් ව්යාපාරය සමග කාර්යබහුලද?
    2) ඔබ විදේශගතද?
    3) නව නිවසක් ඉදිකිරීමට ප්රමාණවත් ඉංජිනේරු, වාස්තුවිද්යා දැනුම පිළිබදව ගැටලු සහගතද?
    4) වාස්තුවිද්යාණුකූලව සැලසුම් සකස් කරවාගැනීම , ඒවා අනුමත කරගැනිම, අවශ්ය සේවා සපයා ගැනීම, උසස් තත්වයේ අමුද්රව්ය සපයා ගැනීම, ප්රවාහන පහසුකම් සලසා ගැනීම, අත්දැකිම් ඇති මිනිස් ශ්රමය සොයාගැනිම
    ආදී දහසකුත් කාර්යයන් කලමණාකරනය කරගත නොහැකිද?

    එසේනම් අපගේ පහත සේවාවන් ඔබ සඳහාමයි.
    1) වාස්තුවිද්යාණුකූලව නිවාස සැලසුම් ඇදිම සහ ඒවා අනුමත කරගැනිම
    2) අවශ්ය ඇස්තමේන්තු සැකසීම
    3) ඉඩම් සංවර්ධනය
    4) කලු ගල් බැමි / කොන්ක්රීට් බැමි ඉදිකිරීම
    5) අත්තිවාරමේ සිට අවසානය දක්වා සියලුම ආකාරයේ ඉංජිනේරු ඉදිකිරීම්
    6) සැට්ලිම ගසා කම්බි බැඳ කොන්ක්රීට් දැමීම
    7) ටයිල් වැඩ

    ඉතා සාධාරණ අය කිරීමක් යටතේ විශ්වාසනීයව, උසස් ප්රමිතියෙන් ඉහත සේවාවන් සිදු කරවාගැනීමට අදම අමතන්න.

    හසන්ත කොඩිකාර ආරච්චි ප්රොපර්ටි ඩිවොලොප්මෙන්ට්
    පේරාදෙණිය.
    ( ඉතා කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මහනුවර දිස්ත්රික්කයේ කඩුගන්නාව, පිළිමතලාව , පේරාදෙණිය , ගම්පොළ , මහනුවර , කටුගස්තොට ආශ්රිත ප්රදේශයන් විශේෂ බව කාරුණිකව සලකන්න )

    Pictures


    picture

    Other

    picture

    Other

    picture

    Other

    picture

    Other

    Contact Advertiser


    94-7190.. Click here to view full Tel no.

    Your details
    Your message

    Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


    Posted/edited: 63 days ago