cover-img
user-profile-image

House Painting Service

  •   

    Location(s) covered:

    All Island


    *DOOR WINDOW POLISHIG (N.C , P.U)

    *door window WATERBASE

    *Furniture polishig

    *Furniture waterbase and all wood polishig wark..

    දොර ජනෙල් පොලිශ් කිරීම

    දොර ජනෙල් වෝටර්බේස් කිරීම

    ගෘහ භාණ්ඩ පොලිශ් කිරීම හා වෝටර්බේස් කිරීම

    *දැව භාණ්ඩ සඳහා දැව ආරක්ෂක ආලේප කිරීම ඇතුලු සියලුම දැව භාණ්ඩ පොලිශ් වැඩ අප කන්ඩායමට පුලුවනි.

    ඉතා ඉහල නිමාවකින් ඉහල කල් පැවැත්මක් සහිතව ඔබගේ නිවසේ දොර ජනෙල් අප වෝටර්බේස් කර දෙන්නම්..

    අප සතුව සිටින්නේ පින්තාරු ශිල්ප පිලිබඳ මනා දැනුමකින් යුතු විශ්වාසනීය සේවක මංඩලයකි..
    වැඩි විස්තර සඳහා අපව අමතන්න..

    පොටි ඇදීම,පින්තාරු කිරීම ආදී සියලුම නිවාස පින්තාරු වැඩ කරනු ලැබේ.... Putty wark
    • wall painting (exterior & interior)

    • water proofing (interior wall,exterior wall,bathroom, sleb, floor, water tank)

    • water base hight quality finishi door window furniture floor

    • spray painting
    • furniture painting and door window spray painting.
    • texture painting and historical painting
    • roof painting
    • floor painting
    • and all painting wark
    • පොටි ඇද පිලර් කිරීම
    • පිටත සහ ඇතුලට බිත්ති පින්තාරු කිරීම
    • වෝටර්පෲෆ් කිරීම(පිටත සහ ඇතුලත බිත්ති/නාන කාමර/ස්ලැබ්/පොලව/වතුර ටැන්කි)
    • වෝටර්බේස් (දොර ජනෙල් සහ සියලුම ලී බඩු)
    • වහලයේ ශීට් පේන්ට් කිරීම
    • ස්ප්‍රේ පෙන්ට් වැඩ
    • සහ සියලුම නිවාස පින්තාරු වැඩ සහ දොර ජනෙල් පොලිශ් වැඩ

    ඔබගේ සිතැඟි පරිදි අමුද්‍රව්‍ය යොදා හෝ නොමැතිව සේවාව ඉටුකර දිය හැක.
    කඩිනම් සේවයක් සහ විශ්වාසනීය,පලපුරුදු සේවක මංඩලයක් අප සතුව ඇත.

    මිල ගනන් සාකච්චා කරගත හැක.

    Pictures


    picture

    Other

    picture

    Other

    picture

    Other

    picture

    Other

    picture

    Other

    picture

    Other

    picture

    Other

    Contact Advertiser


    94-7664.. Click here to view full Tel no.

    Your details
    Your message

    Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


    Posted/edited: 73 days ago