cover-img
user-profile-image

Lanka solar Power system [pvt]

  •   Location(s) covered:
    All Island


    We are using the best equipment from world class manufacturers in German, Italy and China.

    Manufacture warranty - 25 years for solar Panels
    Manufacture warranty - 10 years for inverter
    Aluminium and stainless steel solar mounting system
    Free GPRS Monitoring system

    We provide a comprehensive and professional pre-installation information pack.
    We assist with your bank loan documentation and support material.
    Installations done according to C.E.B. & LECO standards.
    Best products with reasonable price.

    Lanka Solar Power Systems (Pvt) Ltd is a Sri Lanka Sustainable Energy Authority approved company. (CEB / LECO Approved)

    Best Price in the Market. Contact us for more details.

    Lanka Solar Power Systems (Pvt) Ltd,
    No. 156-C, Borella Road, Depanama, Pannipitiya.

    ඔබගේ නිවසේ ,කාර්යාලයේ,කර්මාන්ත ශාලාවේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන, නව ව්‍යාපෘතිය යටතේ නෙට් මීටර් පද්ධතියක් අප ආයතනය මගින් ස්ථාපනය කර ගැනීමෙන් ඔබගේ ජීවිත කාලයටම, ඔබගේ විදුලිබිල නොගෙවා සිටීමට ඔබටත් පුළුවන්.

    සූර්ය බල සංග‍්‍රාමය වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදු කරනු ලැබේ.
    අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්
     ඔබගේ අවශ්‍යතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම.
     සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
     වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
     සැඟවුණු ගාස්තු නොමැත.

    රාජ්‍ය සේවක ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්...
     වසර 25ක වගකීමක් සහිතයි
     නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..

    වැඩි විස්තර සදහා අමතන්න.
    නො. 156-සි , බොරැල්ල පාර, දෙපානම, පන්නිපිටිය

    Pictures


    picture

    Rooftop

    picture

    Rooftop

    Contact Advertiser


    94-7636.. Click here to view full Tel no.

    Your details
    Your message

    Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


    Posted/edited: 237 days ago