Location(s) covered:
MGSK construction &consultants මිල අඩුම තැනින් හොදම වැඩක් කරගන්න එන්න අප වෙත.ඔබ වියදම් කරන ඔබගේ මහන්සියෙන් උපයන මුදලට වටිනා කමක් දෙන්න අප සුදානම්.ඉතා උසස් අමුද්ය භාවිතයෙන් 100% විශ්වසනීය සේවය අපි ඔබට නිරතුරුවම සපයන්නෙමු. ඔබගේ නිවාස සිහිනය අප ඉටු කරන්නෙමු . ඔබගේ නිවස ශක්තිමත්ව සහ ඉතා අලංකාරවත් ලෙස මනා නිමාවෙන් ඉතාමත් ආරක්ෂිතව ඉදි කරවා ගැනීමට අපට කියන්න. අපගේ සේවාවන් ???? •සියළුම ඉදි කිරීම් කටයුතු ඇස්තමේන්තු සකස් කිරීම් •සියලුම ඉදි කිරීම් කටයුතු අත්තිවාරම් සඳහා පොලව පරීක්ෂා කිරීම •අත්තිවාරම් බැදීම •කළුගල් බැමි බැදීම •බිත්ති බැදීම •කපරාරැ කිරීම •තාප්ප බැදීම. •කොන්ක්‍රීටි දැමීම •ටයිල් ඇල්ලීම •සියළුම ග්රැනයිටි වැඩ •පොටි ඇද පේන්ටි කිරීම •වෝටර් ප්රෑෆින් කිරීම •නාන කාමර බදාම කපා ටයිල් අල්ලා සියළුම උපකරණ සවි කර නිමා කර දීම •බෙීස් වලවල්,බීමි,තරප්පු,ස්ලැබි දැමීම (අප විසින් අමුද්‍රව්‍ය සපයාගෙන හෝ ඔබ විසින් ලබා දී) •නිවාස තැනීම මුල සිට අවසානය දක්වා (අප විසින් අමුද්‍රව්‍ය සපයාගෙන හෝ ඔබ විසින් ලබා දී) •ඉන්ටලොක් ඇල්ලීම ඇතුළු සියළුම ඉදිකිරීම් කටයුතු (අප විසින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය සපයාගෙන හෝ ඔබ විසින් අමුද්‍රව්‍ය ලබාදී) දිවයින පුරා සේවය ?? දුරකථන අංක ☎ සරත් 0774 660 542 / 0767 660 542 0113422480 විද්‍යුත් ලිපිනය ? mgskcc@outlook.com