Property Type: | Bare Land |
Area of land: | 15 perches |
Availability: | Available now |
Nearest bus stop: | |
Nearest train station: |
මධ්‍යම අධිවේගී මාර්ගය සංවර්ධනය මගින් සිදුවෙන කුරුණෑගල සංවර්ධනය සහ Cbh Lands සමාගම සමග ඔබට කල හැකි ආයෝජන ක්‍රම:
ඉහත ඇති සියලුම පින්තුරවලින් පෙන්වන්නේ මධ්‍යම අදීවේගී මාර්ගය ඉදිවෙමින් පවතින ආකාරයයි.
මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් හතරකින් එකවර ඉදිවෙමින් පවතින අතර, ශ්‍රී ලංකා ජනරජය මෙම ව්‍යාපෘතිය 2019, එනම් මෙම වර්ෂයේ සැප්තැම්බර් මස වෙන විට, මෙය ජනසතු කිරීමට ක්‍රියා මාර්ග ගෙන ඇත.
ඉදිකිරීම් වන පියවර 4:
1. කඩවත සිට මීරිගම දක්වා - 37.1 Km
2. මීරිගම සිට කුරුණෑගල දක්වා - 39.7 Km
3. පොතුහැර සිට ගලගෙදෙර (මහ නුවර) දක්වා - 32.5 Km
4. කුරුණෑගල සිට දඹුල්ල දක්වා - 60.2 Km
මෙම ඉදිකිරීමෙන් පසු, කොළඹ සිට කුරුණෑගලට යෑමට යන්නේ පැයක වගේ කාලයකි.
යම් ව්‍යාපාරයකට හෝ, විනෝද නිකේතනයකට හෝ, මුදල් ආයෝජනයකට හෝ කුරුණෑගල ප්‍රදේශයෙන් ඉඩම් ලබා ගතහොත්, එම ඉඩම්වල මිළ කෙතරම් වැඩි වෙය්ද යැන්ම, දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා ගාලු ප්‍රදේශයේ ඉඩම්වල මිල වැඩිවීම හා සැසදීමෙන් ඔබට සිතා ගත හැකි වේවි.
දක්ෂිණ අධිවේගී මාර්ගය 2011 නොවැම්බර් මස විවෘත කරන ලදී. ඊට පෙර පින්නදූවේ පර්චසයක් රුපියල් 70,000 ක් පමණ විය. අධිවේගී මාර්ගය සැදීමෙන් පසු පින්නදූව පර්චසය මිල රු. 375,000 ක් පමණ වෙන බව ඔබට බල ගත හැක.
මධ්‍යම අධ්වේගී මාර්ගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට , Highway Exits (පිවිසෙන / පිටවෙන ස්ථාන) 5 ක් එනු ලැබේ.
1. නාකලුගමුව Interchange
2. පොතුහැර Interchange
3. දම්බෝක්ක Interchange
4. කුරුණෑගල Interchange (නුවර පාර, කුරුණෑගල)
5. මැල්සිරිපුර Interchange
Cbh Lands සමාගමේ, කුරුණෑගල Interchange ( Highway Exit ) එකට 8 -12 Km වටා, එනම් මිනිත්තු 10- 15 දුරකින් ඇති ඉඩම් කට්ටි බොහොමයක් දැන් විකිණීමට ඇත.
මෙම ඉඩම් කොටස් - ජලය, විදුලිය, පුළුල් මාර්ග සමගින් සමන්විත පමණක් නොව, ලංකාවේ ඕනෑම බැංකුවකින් ණයක් ලබා ගැනීමට මුලිකවම අවශ්‍ය නිරවුල් ඔප්පු සහිත වීම, ආයෝජනය කරන ඔබට ආරක්ෂිත කරුණකි.
තවද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඩම් කට්ටි කීරීම හැම කෙනෙකුටම කල නොහැක. ඒ සඳහා විශේෂ බලපත්‍රයක් අවශ්යය්. කුරුණෑගල ඉඩම් සංවර්ධනය කිරීම් සඳහා විශේෂ ප්‍රමිතියක් ඇති අතර,ශ්‍රී ලංකා ජනරජය විසින් ඉකුත් කරන එම විශේෂ ඉඩම් කට්ටි කිරීමේ පලපත්ර්යක් ඇති සමාගමක් වීම Cbh Lands සතු වටිනා සම්පතකි.
අප සමාගෙමෙන් පර්චසය Rs. 60,000 සිට මෙවැනි වටිනා ඉඩම් කට්ටි ඇති අතර, එවැනි ඉඩමක් ලබා ගැනීමට පෙර ඔබට ඇති නොයෙක් ප්‍රශ්න සහ කාරණා ඇත්නම්, අපිට කතා කරන්න. අප සමාගමේ, වරලත් ගණකාධිවරුන්, ගෙවල් සැදීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඉන්ජිනේරුවරයන්, සහ ආයෝජන ක්‍රම පැහැදිලි ක්රිමීට හැකි බොහෝ දෙනෙක් ඇත.
ප්‍රථම වරට ආයෝජනය කරන කෙනෙක් නම්, බැංකු ණයක් ගැනීමට අවශ්‍ය කරුණු දැන ගැනීමට අවශ්‍යනම්, බියක් නොවී අපිට කතා කරන්න. මසකට රුපියල් 10,000 වැනි පොඩි ආයෝජනයකින්, පර්චස් 15 ලබාගැනීමට හැකි බව ඔබ දන්නවා ද?
Cbh Lands A Licensed Real Estate Developer And Realtor Of Sri Lanka. Our Primary Objective Is Investment And Sales Across The Country, Especially Within Kurunegala And Colombo Districts. All Land Developments And Subdivisions Are In Accordance Of Residential And Commercial With Special Emphasis On The Ideal Size And Shape It Suit Customer Needs. We Are Also Proud Of Our Own In-house Land Development, Marketing And Sales Teams. If You Have Any Questions, Or Comments, Please Feel Free To Contact Us.
We Wish You All The Very Best On Your Next Investments!
Ceylon Brand House
Head Office: 531, Sirimavo Bandaranaike Mawatha
Colombo 14, Sri Lanka
Kurunegala Office: 10, Kandy Road, Millawa,
Kurunegala, Sri Lanka
This advertiser has been advertising with us for 1 year