Property Type: | Bare Land |
Offered for: | Lease |
Area of land: | 80 perches |
Availability: | Available now |
Agent's Ref: | LK64647 |
80 P, 80 P & 70 P each 3 Land blocks (Total 230 Perches) Commercial cum Residential Flat Land for Sale in Dewala Road, Nadagamuwa, Gampaha, Suitable for Housing project, Apartment complex, Educational Institute, Recreation center, Yard, Storage or similar requirement. Located in off Gampaha – Airport and Colombo – Kurunegala (05) Road. Can access 40 foot container.
ගම්පහ නැදගමුවේ දේවාල පාරේ, පර්වස් 80, 80 හා 70 බැගින් වූ (මුළු ඉඩම 230) ව්‍යාපාරික හෝ නේවාසික කටයුතු සදහා සුදුසු තැනිතලා ඉඩමක් වහාම විකිණීමට ඇත. නිවාස සංකීර්ණයකට, තට්ටු නිවාස සංකීර්ණයකට, ක්‍රීඩා සංකීර්ණයකට, අංගනයකට, ගබඩා සංකීර්ණයකට හෝ වෙනයම් අවශ්‍යතාවයකට මෙම දේපළ වඩා සුදුසුය. ගම්පහ – ගුවන්තොටුපොළ හා කොළඹ – කුරැණෑගල (05) මාර්ග වලට පහසුවෙන් පිවිසිය හැක. අඩි 40 කන්ටේනර් වලට ඉඩමට ප්‍රවේශ විය හැක.
- The land is in the Vicinity of leading British Garment Factory
- 50 meters away and Large Warehouse facility
- 320 feet long road frontage to 50 feet wide Carpeted Container/ Trailer access Road
- The land is well secured and ground is prepared for warehouse or Container yard facility
- 3 phase Electricity and water available
- Located 50 meters off Udugampola / Seeduwa (244) Road
- 20 minutes to Katunayake and 6 Km to Ja-Ela Town
Note :- If not sell the property, owner currently looking for a client/ Companies for a long term lease for Warehouse / Yard or a similar requirement.
Lease terms can be negotiated as per the requirements on lease agreements according to the clients requirements.
- ඉඩම පිහිටා ඇත්තේ ප්රමුඛ පෙළේ බ්‍රිතාන්‍ය ඇඟලුම් කම්හලක් ආසන්නවය.
- අඩි 320 ක් පුළුල් ඉදිරිපස මුහුණත ඇති ඉඩමේ සිට මීටර් 50 ක් දුරින් කාපට් සහිත මාර්ගය
- අඩි 40 බහාලුම් / ට්‍රේලර් ප්‍රවේශ මාර්ගය.
- ඉඩම හොඳින් සකස්කර ඇති අතර ගබඩාව හෝ බහාලුම් අංගනයක් සඳහා භූමිය සකස් කර ඇත
- තෙකලා විදුලිය සහ පානීය ජලය පහසුවෙන් ලබා ගත හැකිය.
- උඩුගම්පල / සීදුව (මාර්ග අංක 244) මාර්ගයට මීටර් 50 ක් දුරින් පිහිටා ඇත
- කටුනායකට මිනිත්තු 20 ක් සහ ජා-ඇල නගරයට කි.මී. 6ක් ඇත
වැදගත් :- දේපල විකුණන්නේ නැත්නම්, හිමිකරු දැනට ගබඩාව / අංගනය සඳහා දීර්ඝ කාලීනව බද්දට දීමට බලාපොරොත්තු වේ.
ගණුදෙණුකරුවන්ගේ අවශ්‍යතාවය අනුව කල්බදු ගිවිසුම්වල කොන්දේසි සාකච්ඡා කළ හැකිය.
This advertiser has been advertising with us for 13 years