LK51066 - 2 Acres of Rubber Land for Sale in Uggalboda, Gampaha.

2 acres Uggalboda, Gampaha
Rs. 15,000,000 [ View in other currencies ]
Property Type: Rubber land
Offered for: Sale
Area of land: 2 acres
Availability: Available now
Agent's Ref: LK51066

Property details


2 Acres of Rubber Land for Sale in Uggalboda, Gampaha.

2 Acre Rubber Cultivated Land for sale at Uggalboda, Gampaha, facing nice paddy field. The main road to Gampaha – Seeduwa (Air-Port 244) is about 3 Km. At present 2 Acres of Rubber is being cultivated in this land and about 400 well grown Rubber Trees available. Rubber trees are currently about 15 years old. The rubber tapping can continue successfully .

ගම්පහ, උග්ගල්බඩ රබර් වගා කර ඇති අක්කර 2 ක් ඉඩමක් විකිණීමට.

ගම්පහ, නගරයට ආසන්නව, උග්ගල්බඩ රබර් වගා කර ඇති අක්කර 2 ක් ඉඩමක් විකිණීමට ඇත. අලංකාර කුඹුරකට එක් පැත්තක් මායම් වී ඇත. ගම්පහ – සීදූව (244 ගුවන් තොටුපළ) ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර් 3 ක දුරක් අත. මෙම ඉඩමේ දැනට අක්කර 2 කේම හොදින් රබර් වගාකර ඇත. රබර් ගස් 400 ක් වගාකර ඇති අතර දැනට අවුරැදු 15 ක් පමණ වයස වේ. දැනට ගස් සියල්ලම හොදින් රබර් කිරි කැපීම සිදුකළ හැකි මට්ටමක ඇත. මෙම රබර් ගස් විකුණා රැපියල් ලක්ෂ 12 පමණ ආදායමක් ලබාගත් හැක.

- 3 Phase Electricity තෙකළා විදුලිය

- "Praja Mooja" water supply "ප්‍රජා මූජා" ජල සැපයුම

- Good 15-20 feet wide road access අඩි 15-20 ක් පළල හොඳ මාර්ග ප්‍රවේශයක්

- Distance to Minuwangoda town 5 Km
- Distance to Gampaha town 8 Km
- Distance to Katunayake International Airport 10 Km
- Airport - Colombo Expressway Distance from Katunayake Expressway 12 Km

- මිනුවන්ගොඩ නගරයට දුර කි.මී. 5 යි
- ගම්පහ නගරයට දුර කි.මී. 8 යි
- කටුනායක ගුවන් තොටුපලට දුර කි.මී. 10 යි
- ගුවන් තොටුපල - කොළඹ අධිවේගි මාර්ග කටුනායක පිවිසුමට දුර කි.මී. 12 යි

Suitable for same Rubber Cultivation, Land development, Housing project or any other commercial purpose. Good investment opportunity.

දැනට පවත්නා රබර් වගාව පවත්වාගෙන යාම, ඉඩම් සංවර්ධනය කර විකිණීම, නිවාස ව්‍යාපෘතියකට හෝ වෙනත් වාණිජමය අරමුණු සඳහා වුවද සුදුසු ය.

No Brokers or Agents Please. කරුණාකර තැරැව්කරුවන් හෝ නියෝජිතයන් සම්බන්ධ වීමෙන් වලකින්න.

Contact Advertiser


This advertiser has been advertising with us for 13 years

94-7739.. Click here to view full Tel no.

Your details
Your message

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


Posted/edited: 42 days ago

Location

Uggalboda, Gampaha    [View on large map]

Similar Properties