Property Type: | Cultivated Land |
Offered for: | Sale |
Area of land: | 3 acres |
Availability: | Available now |
Agent's Ref: | LK69370 |
3 Acres Coconut Cultivated Land for Sale in Godigamuwa, Badalgama (Gampaha District). Just over 1 Km to Negombo – Giriulla main road. The Land situated less than 5 Km to both Pannala/ Badalgama towns and 10 Km to Divulapitiya and easy access to Mirigama Highway Entrance (Proposed Colombo – Kandy). Approx. 20 Km to Negombo tourist city.
ගොඩිගමුව, බඩල්ගම (ගම්පහ දිස්ත්‍රික්කය) අක්කර 3 ක අනගි පොල් ඉඩමක් විකිණීමට. මීගමුව – ගිරිඋල්ල ප්‍රධාන පාරට කි.මී 1 යි. පන්නල/ බඩල්ගම නගරයන්ට කි.මී 5 යි. දිවුලපිටිය නගරයට කි.මී 10 යි. මීරිගම යෝජිත අධිවේගී මාර්ග පිවිසුමට පහසුවෙන් ලගා විය හැක. මීගමුව සංචාරක නගරයට කි.මී 20 යි.
Electricity and well water available
Land is cultivated with Megnut , Cloves and variety of fruits
This property could be used for any commercial purpose such as continuation of same Coconut cultivation with other subsidiary crops or for any other business i.e Agro Tourism Project, Poultry Farm, Factory etc..
විදුලිය හා ළිං ජලය සහිතයි.
ඉඩම කරාබු නැටි හා විවිධ පළතුරු වලින්ද සමන්විතයි.
මෙම ඉඩම දැනට පවතින් පොල් වගාව ඇතුළු බෝග වගාවට යොදා ගැනීමට හෝ කෘෂි සංචාරක ව්‍යාපෘතිය, ගොවිපලකට, කර්මාන්තශාලාවකට ඇතුළු වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සඳහාද භාවිතා කල හැක.
This advertiser has been advertising with us for 14 years