Property Type: | Bare Land |
Offered for: | Sale |
Area of land: | 10 perches |
Availability: | Available now |
Agent's Ref: | LK70039 |
10 Perches Flat Land available for Sale situated at Gajaba Mawatha, Gampaha, just 100 meters away from Parackrama Road & 200 meters to Colombo main road. One of the best residential area in Gampaha city with excellent neighborhood. Good solid land with all necessary facilities. Easy access to Gampaha city & Hospital. Close to Leading Government and International Schools, Gampaha Railway Station, Main bus stand, Super Markets, Banks and many more essential firms and government offices.
ගම්පහ නගරයට අතේ දුරින් ගම්පහ, ගජබා මවතෙන් පර්චස් 10 ක ඉතා හොද හැඩයක් ඇති ඉඩමක් වහාම විකිණීමට ඇත. පරාක්‍රම පාරට මීටර් 100 යි. කොළඹ ප්‍රධාන පාරට මීටර් 200 යි. ගම්පහ නගරට තුළ ඇති ඉතා වැදගත් පරිසරයකි. ගම්පහ දුම්රියපොල, ප්‍රධාන බස් නැවතුම්පොල, මුලික රෝහල හා පෞද්ගලික රෝහල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසල්, බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන ඇතුළු සියලු පහසුකම් අතේ දුරින් පිහිටා ඇත.
- 3 Phase Electricity
- Main Line Water
- Wide road and other necessary facilities are available
This advertiser has been advertising with us for 13 years