Property Type: | Land with house |
Offered for: | Sale |
Shape of land: | Square |
Area of land: | 42.5 perches |
Availability: | Available now |
Houses for Sale in Homagama.
Just 300 meters away from Homagama junction and 2 Km to Highway. Complete Two Storied House built on 42.5 Perches Land with 5 bedrooms, 2 bathrooms with hot water, living, dining, pantry, kitchen and garage.
Clean deeds
Telephone
Electricity
Main Line Water and other necessary facilities are available.
Situated close to leading Government & International, Schools, Banks, Hospitals, Hotels, Commercial outlets, Supermarkets etc.
හෝමාගම සියළු පහසුකම් සහිත නිවසක් විකිණීමට.
හෝමාගම හංදියට මීටර් 300 ක් හා අධිවේගී මාර්ගයට කි.මී 2 යි.
පර්චස් 42.5 ක ඉඩමේ ඉදිකල අංග සම්පූර්ණ දෙමහල් නිවස
නිදන කාමර 5 ක්, නාන කාමර 2ක් (උණු ජලය සහිතයි), විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය, කුස්සිය හා ගරාජය සහිතව නිමවා ඇත.
පිරිසිදු ඔප්පු
දුරකථන, විදුලිය, නල ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
රජයේ හා පෞද්ගලික පාසල්, බැංකු, රෝහල්, හොටෙල්, ව්‍යාපාරික ස්ථාන, සුපිරි වෙළඳසැල් වලට පහසුවෙන් ලගා විය හැක.
PIPE BORNE WATER | |
IDEAL FOR COMMERCIAL USE |
This advertiser has been advertising with us for 1 year