Property Type: | Land with house |
Offered for: | Sale |
Shape of land: | Square |
Area of land: | 120 perches |
Availability: | Available Now |
අනුරාධපුර යාපනය A9 පාර සිට 1km .
පරසන්ගස්වැව පාර .
අනුරාධපුර නගරයේ සිට 11km
පර්චස් 120
ගොඩනැගිල්ල 1 : වර්ග අඩි ( 1200)
ගොඩනැගිල්ල 2 : වර්ග අඩි ( 400)
ඇසල ගසින් හා කොහොඹ ගසින් පිරි නිස්කලංක මනරම් භූමියකි
තවත් වටිනා ඖෂධ සහා පළතුරු ගස් බොහෝමයක් සිටුවා ඇත
මිල මුදල් සාකච්ඡා කර ගත හැක
3 PHASE ELECTRICITY | |
GATED COMMUNITY | |
PIPE BORNE WATER | |
BUNGALOW / COTTAGE INSIDE | |
APPROVED SURVEY PLAN |