Property Type: | Bare Land |
Offered for: | Sale |
Shape of land: | Square |
Area of land: | 30 perches |
Availability: | Available Now |
කුරුණෑගල පුත්තලම් පාරේ 6km දුරින් පිහිටි පැල්ලන්දෙනිය හන්දියේ සිට 700m ඇතුල් පාරේ නිස්කලoක නේවාසික ප්‍රදේශය .
පැල්ලන්දෙනිය හන්දිය සියලු පහසුකම් වලින් යුක්තය.
සියලු අවශ්‍යතා සපුරන සාප්පු සoකීර්ණය ,
වෛද්‍ය මදයස්තාන 2,
Gym පරික්ශනාගාරය ,
පිරවුම් හල ඇතුළු සියලුම අවශ්‍යතා 700 m ඇතුලත
Quiet residential area on inner road 700m from Pallandenia Junction, 6km away from Kurunegala Puttalam Road.
Pallandenia Junction has all the facilities.
A shopping complex that fulfills all needs,
2 Medical centers
Gym Lab,
All amenities including filling station within 700 m
IDEAL FOR COMMERCIAL USE |