Property Type: | Bare Land |
Offered for: | Sale |
Shape of land: | Square |
Area of land: | 7 perches |
Availability: | Available Now |
Experience the Opulence of Promise Monarch : Discover Luxury Land Amidst An Urban Oasis In Malabe. We Present To You An Exclusive Opportunity To Acquire Premium Land Plots That Combine Luxury And Tranquility. It Is Perfect For Building Your Dream Home And A Strategic Investment Choice For Your Future.
Convenient location
• 3 Minutes To Malabe Town
• 5 Minutes To Pelawatta Junction
• Walking Distance To Malabe Athurugiriya Main Road
• 10 Minutes Down To Expressway Interchange – Athurugiriya
• High Secured Residential Area
• Decent Neighborhood
• Walking Distance To Softlogic Glowmark ,body Doc, Keells And All Well-known Supermarkets
and Restaurants In The City / Convenient Location
Development
• Well Developed Land With The All Approvals
• Wide Interlocked Roads & Concreted Drains
• Electricity & Pipe Water
• Gated Community
---
මාළබේ නගරයෙන්ම, සුවපහසු සුඛෝපභෝගී නාගරික පරිසරෙක ඔබගේ නිවාස සිහිනෙ සැබෑ කිරිමට ද, ආයෝජනයට ද සුවිශේෂී අවස්ථාවක් !. ඔබට ජීවත් වීමට අවශ්‍ය සියලුම නවීන පහසුකම් ඇවිදින දුරින් ඇති Promise Monarch Malabe..
පහසුකම් වලට සමීපව
• මාලඹේ නගරෙට විනාඩි 3 යි
• පැලවත්ත හන්දියට විනාඩි 5 යි
• මාලඹේ අතුරුගිරිය ප්‍රධාන මාර්ගෙට ඇවිදින දුරින්
• අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 ක දුරක්
• ඉහළ ආරක්ෂිත නේවාසික ප්රදේශය
• යහපත් හා සුහදශීලි පරිසරයකින්
• Softlogic Glowmark, Body Doc, Keells සහ සියලුම සුප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් වෙත ඇවිදීමේ දුර සහ නගරයේ අවන්හල් / පහසු ස්ථානයක
• නිරවුල් හා පිරිසිදු ඔප්පපු
සංවර්ධනය
• මනා සංවර්ධනය සමග දින 7ක් තුල සියලුම අනුමත ලියකියවිලි ඔබ අතට
• පුළුල් අන්තර් මාර්ග සහකොන්ක්‍රීට් කළ කාණු
• විදුලිය සහ ජලය
• ආරක්‍ෂිත ගේට්ටු හා වට තාප්ප
This advertiser has been advertising with us for 8 years