LPW Logo

Login or register here to access features and facilities.

Back to List

A 25-Acre Land is for sale in Godakawela of the Ratnapura District.

Godakawela, Ratnapura
23.1 acres
Rs. 5,000,000
Per Acre

Overview

Property Type
Cultivated Land
Area of land
23.1 acres
Availability
Available Now
Offered for
Sale

Property Details

A 25-Acre fertile land with slight slopes in a quiet environment in the Ratnapura district is for sale. This land is 3.5 Km from the main road (Godakawela junction at Embilipitiya road). The land has been planted with precious Timbers such as Mahogany and Jackfruit, fruit trees, Kattu Anoda, Rambutan, Orange and Lime trees, and other fruit varieties.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක අක්කර 25 ක ඉඩමක් විකිණීමට ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිස්කලංක පරිසරයක මද බෑවුම් සහිත වැඩි තැනිතලා බිමකින් සමන්විත අක්කර 25 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. ප්‍රධාන පාරේ (ඇඹිලිපිටියේ ගොඩකවෙල හන්දිය) සිට කිලෝමීටර් තුනහමාරක් (3.5 ) මෙම ඉඩම පහිටා ඇත. මෙම ඉඩමේ මහෝගනී, කොස් වැනි වටිනා දැව මෙන්ම දෙල්, කටු අනෝදා, රඹුටන්, දොඩම් සහ දෙහි ගස් හා පලතුරු වගා කර ඇත.

In addition to this, there is also a Cattle ranch where there are currently seven (7) Cows.

Being a fertile land with good sunlight, priority has been given to Coconut and Pepper plantations.

There is a Kumbuk tree near the well so its water is also very clean. Two (2) wells have been cut for drinking and use for crops and water for crops is pumped by a motor and distributed to the whole land very regularly through pipelines. Pipes are also installed from Acre to Acre.

By planting more Coconut and Pepper, you can generate a steady income every two (2) months. This 25-Acre plantation offers excellent income potential through Coconut and Pepper cultivation.

* Well water
* 3 Phase Electricity
* Free Clear Sinnakkara Deeds

As a business opportunity, this is ideal for a resort, eco-friendly hotel project, recreation center, or any other commercial purpose.

There are three (3) houses and two (2) other buildings in addition to those houses. There are five (5) small rooms of average level for employees in this land. Currently, one employee is working there and the owner also lives in the land.

There is a separate place for separating and storing Pepper seeds and a separate building for making Copra.

The annual turnover is approximately LKR 14 Million from both Coconut and Pepper. Coconut alone accounts for around LKR 12 Million. Crop fluctuations are highly dependent on weather conditions and the availability of fertilizer.

A very good investment opportunity. Don't miss this opportunity.

The owner's reason for selling the property is their plan to migrate abroad.

ඊට අමතරව මෙහි ගව පාලනයක් ද පවතින අතර එහි ගවයින් හතක් (7) පමණ දැනට සිටි .

හොඳින් හිරු එළිය වැටෙන සරුසාර ඉඩමක් වන මෙහි පොල් සහ ගම්මිරිස් වගාවන් සඳහා ප්‍රමුඛත්වය දී ඇත.

ළිද ළඟ කුඹුක් ගසක් ඇති බැවින් එහි ජලය ද ඉතා පිරිසිදු වේ. බීමට සහ වගාවන් සදහා පරිහරණය සදහා ළිං දෙකක් (2) කපා ඇති අතර වගාවන් සඳහා වතුර, මෝටරයක් මඟින් පොම්පකර, නළ මාර්ගයෙන් මුලු ඉඩමටත් ඉතා විධිමත් ලෙස බෙදා දී ඇත. එසේම අක්කරයෙන් අක්කරයට පයිප්ප ද සවි කර ඇත.

- ළිං ජලය
- තෙකලා විදුලිය
- සින්නක්කර පිරිසිදු ඔප්පු

ව්‍යාපාරික අවස්ථාවක් ලෙස මෙය, නිවාඩු නිකේතනයක්, පරිසර හිතකාමී හොටෙල් ව්‍යාපෘතියක් සදහා වඩාත් සුදුසු යි.

මෙහි නිවාස තුනක්ද (3) ඇති අතර එම නිවාස වලට අමතරව වෙනත් ගොඩනැගිලි දෙකක් ද (2) පිහිටා ඇත. සේවකයන් සදහා සාමාන්‍ය මට්ටමේ පොඩි කාමර පහක් (5) මෙම ඉඩමේ ඇත .දැනට එහි එක් සේවකයෙක් වැඩ කරන අතර එහි අයිතිකරුද ඉඩමේ වාසය කරයි.

ගම්මිරිස් ඇට වෙන්කිරීමට හා ගබඩා කිරීමට වෙනම ස්ථානයක් ද, කොප්පරා සෑදීම සඳහා වෙනම ගොඩනැගිල්ලක් ද ඇත .

පොල් සහ ගම්මිරිස් වාර්ෂික ආදායම භෝග දෙකෙන්ම දළ වශයෙන් LKR මිලියන 14 කි. පොල් වලින් පමණක් LKR මිලියන 12 ක් පමණ වේ. භෝග අස්වැන්න කාලගුණික තත්ත්වයන් සහ පොහොර ලබා ගැනීමේ හැකියාව මත බෙහෙවින් රඳා පවතී.

ඉතා කදිම ආයෝජන අවස්ථාවක් වේ. මෙම අනගි අයෝජන අවස්ථාව අත් නොහරින්න.

දේපළ විකිණීමට හේතුව අයිතිකරුගේ විදේශගත වීමට ඇති සැලසුමයි.

Explore Neighbourhood - Map View

Godakawela, Ratnapura    [View on large map]

Find out how much you can save with our Home Loan Calculator

Apply now for a home loan

Try our new price meter tool to find out the average price of a property in Ratnapura

Contact Advertiser

www.lankaland.lk Real Estate Fast Accurate and Best Price Agent
Lalith : 94-773546696

This advertiser has been advertising with us for 17 years

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: 69 days ago REPORT THIS AD

Find Similar Properties

View all

Contact Advertiser

Platinum Agent

www.lankaland.lk Real Estate Fast Accurate and Best Price Agent

View agent's properties

Check Availability

Lalith
Lalith

Hi there 👋,

If you need further details about this Cultivated-Land for sale in Ratnapura, please feel free to message me.

15.45
Enter your message