30 perch Land with large house

Maharanugegoda, Kadawatha, Kadawatha
Rs. 16,500,000 [ View in other currencies ]
Property Type: House
Bedrooms: 3
Bathrooms/WCs: 2
Floor area: 2500
No. of floors: 2
Car parking spaces: 4
Area of land: 30P 
Availability: Available now
Nearest bus stop: 1
Nearest train station: 3

Property details


This property situated in Maharanugegoda,

Road connecting to the Ganemulla road and Ragama Road,

Well water and pipe water available,
two water tank
this property can use as a two separate houses,
separate entrance, bathroom, pantry, water tank available.
+servant toilet
Large land area available with various fruits and trees. contact us 0714343570

මෙම මිල ගණන් දක්වා ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණි, මෙම නිවසට මිලක් අය නොකර ද ඉතා ඉහළ මට්ටමින් සවි ශක්තිමත් ව සාදා ඇත.

කඩවත ගනේමුල්ල පාර ධර්ම දර්ශ මාවතෙහි පිහිටා ඇත වෙල්යායක් අසල කඳු මුදුනක මනරම් දර්ශනීය පසුතලයක් හිමි ඉඩමකි.

222/1 බස් මාර්ගයෙ සිට තුන්වන නිවස ලෙස පිහිටා ඇත. රාගමට 3km, කඩවතට 2KM

මෙම ඉඩමෙහි තනි විශාල නිවසක් ඇති අතර එම නිවස අවශ්‍ය වූ විටෙක ගෙවල් දෙකක් විදිහට භාවිතා කිරීමේ හැකියාව ඇත ඊට ගැළපෙන පරිද්දෙන් බාත්රූම් දෙකක් පැන්ට්‍රි කබඩ් දෙකක් වතුර ටැංකි දෙකක් ළිං ජලය නල ජලය සේවක වැසිකිලි නාන පහසුකම්ද පිහිටා ඇත ගරාජයක් ගබඩා කාමරයක් මීට

අමතරව පර්චස් 10 බැගින් හිස් ඉඩම් දෙකක් හිස් ව ඇත එහි පොල් ගස්, නා හසක්, පේරගස්, අඹගස්, කළුවර ගහක්, තේක්ක ගස්. කෙසෙල් ගස්. නාරං ගසක් දෙහි ගස්. අරලිය ගස් යනාදී වශයෙන් නොයෙකුත් පලතුරු සහ ඖෂධීය ශාකයන් ගණනාවක් ඉඩමෙහි ඇත

කාමර තුනක් ඇති අතර නාන කාමර දෙකක් ඇත සේවක නාන කාමරයක් සහ වැසිකිළියක් ද පිටතින් ඇත ජල ටැංකි දෙකක් ඇත නළ ජලය සහ ලින් වතුර ද ඇත සම්පූර්ණ ඉඩම වටාම තාප්පය දමා ඇත.

කොළඹට කිට්ටු ප්‍රදේශයට පදිංචියට යෑම සඳහා මෙම නිවස විකුණනු ලැබේ දුරකථන අංකය 0714343570 / 0774343570



Property features

INTERNET
MAINLINE WATER
3 PHASE ELECTRICITY
OVERHEAD WATER STORAGE
GARAGE
PRIVATE GARDEN
SERVANT'S TOILET
Contact Advertiser


94-7143.. Click here to view full Tel no.

Your details
Your message

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


Posted/edited: 52 days ago

Location

Maharanugegoda, Kadawatha, Kadawatha    [View on large map]

Similar Properties