Property Type: | House |
Bedrooms: | 4 | Bathrooms/WCs: | 4 |
Area of land: | 30 perches |
Availability: | Available now |
Agent's Ref: | LK49415 |
House built in a 30 Perches Land available for Sale in Jayakody Mawatha, Oruthota Road, Gampaha. Less than 2 Km drive to Kandy – Colombo main road (Mudungoda Junction), Gampaha city and easy access to Southern Highway Kadawatha Entrance Kadawatha Interchange. In less than an hour, the city of Colombo can travel by train or bus.
ගම්පහ – ඔරුතොට ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින් ජයකොඩි මාවතේ, නගර සීමාවෙන්ම පර්චස් 15ක ඉදිකළ අංග සම්පූර්ණ කාමර 4ක දෙමහල් නිවස විකිණීමට. ඔරුතොට පාරට මීටර් 500 යි. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ (මුදුන්ගොඩ හන්දිය) ට කි. මි 2 වඩා අඩුය. ගම්පහ නගරයට කි. මි 3 ක් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම් වෙත පහසුවෙන් ලගා විය හැක. කොළඹ අග නගරයට දුමිරියෙන් හෝ බසයෙන් පැයකට අඩු කාලයකින් ගමන් කළ හැක.
- The house consist of 4 Bedrooms - නිදන කාමර 4 යි
- 2 Attached bathrooms - යාබද නානකාමර 2 යි
- 2 Common bathrooms - පොදු නානකාමර 2 යි
- Living room - විසිත්ත කාමරය
- Dining room - කෑම කාමරය
- TV Lobby - ටීවී ලොබිය
- Pantry - පෑන්ට්‍රිය
- kitchen - මුළුතැන්ගෙය
- Large balcony & other 3 balconies - විශාල බැල්කනි
- Contains all the facilities required for a luxury living - සුඛෝපභෝගී ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් මෙම නිවස සමන්විත වේ.
- The house is fully tiled and contains ceiling - සම්පූර්ණ ටයිල් කල නිවස
- CCTV cameras attached in 5 sides - සී.සී.ටී.වී කැමරා
- Well maintained Garden - හොදින් නඩත්තු කල උද්‍යානය
- Right round Boundary wall - ආරක්ෂිත තාප්පය
- Main line water supply - නල ජලය
This advertiser has been advertising with us for 15 years