Property Type: | House |
Bedrooms: | 5 | Bathrooms/WCs: | 2 |
Floor area: | 4500 sq.ft. |
Area of land: | 28 perches |
Availability: | Available now |
Agent's Ref: | LK75217 |
Recently Complete House for Sale in Imbulgoda, Kadawatha, close to Kandy road, 100 meters from main road. Easy access to Kadawatha and Gampaha main cities. Built on 28 Perches Land with 2,800 Sq.Ft floor area. This solidly built house consist 5 bedrooms.
කඩවත, ඉඹුල්ගොඩ නුවර පාරට ආසන්නව ඉතා මෑතකදී අළුත් මෑතකදී අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. නුවර කොළඹ ප්‍රධාන පාරට මීටර් 100 යි. කඩවත සහ ගම්පහ ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.පර්චස් 28 ක ඉඩමේ වර්ග අඩි 2,800 නිවස ඉදිකර ඇත.
- 5 bedrooms - නිදන කාමර 5 ක්
- 2 bathrooms - නාන කාමර 2 ක්
- Sitting & Dinning Area - විසිත්ත කාමරය හා කෑම කාමරය
- Servant Bathroom - සේවක නාන කාමරයක්
- Store room - ගබඩා කාමරයක්
- Car porch - කාර් පෝච්
- Boundary wall - ආරක්ෂිත තාප්පය
- Pantry & kitchen - පෑන්ට්‍රිය හා මුළුතැන්ගෙය
- Electricity - විදුලිය
- Water - ජලය
- Telephone - දුරකථන
Easy access to Leading Banks, Super Markets, Religious Places, Financial Institutions, Government & International Schools, Government & Private Hospitals, Leading Super Markets, Restaurants available on Gampaha, Yakkala, Ganemulla and Kadawatha main cities.
ප්රමුඛ පෙළේ බැංකු, සුපිරි වෙළෙඳසල්, ආගමික ස්ථාන, මුල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රජයේ සහ පෞද්ගලික රෝහල්, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳ සැල්, ගම්පහ, යක්කල, ගණේමුල්ල සහ කඩවත ප්‍රධාන නගරවල ඇති අවන්හල් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
This advertiser has been advertising with us for 14 years