Nature Friendly Eco Friendly Resort for Sale at Neluwa, Galle.

10000 sq.ft. Lankagama, Neluwa, Neluwa
Property Type: Guest House
Units/Rooms: above 5
Floor area: 10000 sq.ft.
Availability: Available now
Price per sq.ft: Rs. 12,000

Property details


Well functioning, Nature Friendly, Sri Lanka Tourist Board Resort for Sale at Neluwa, Galle District. It is located in a safe and beautiful place in the Gingaga valley and bordering the world heritage famous Sinharaja Rain Forest.

සාර්ථකව පවත්වාගෙන යන පරිසර හිතකාමී නිකේතනයක් නෙළුවේ විකිණීමට ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවේ පිහිටා ඇති දැනට සාර්ථකව පවත්වාගෙන, ස්වභාවධර්මයට හිතකාමී, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද “Eco Lodge Sinharaja” විකිණීමට ඇත. එය ලෝක උරුම ප්‍රසිද්ධ සිංහරාජ වැසි වනාන්තරයට මායිම්ව ගිංගඟ නිම්නයේ ආරක්‍ෂිත සුන්දර ස්ථානයක මෙය පිහිටා ඇත.

Land -
- There is a 2.5 Acre land and another 1 Acre allotment as reservation. The total land usable area is 3.5 Acres.
- Land with "Freehold Title" deeds and can apply bank loan facility

Location -
- It is located in a safe and beautiful place in the Gingaga valley and bordering the world heritage famous Sinharaja Rain Forest
- This resort is located close to 5 beautiful waterfalls that can be visited at Lankagama in Sinharaja.
- The hotel has a beautiful lawn with grass on the Gingaga River.
- It can be used for camping

Accommodation -
This lodge is Safety, Comfortable and Environment Friendly. Chalets are constructed with specially selected clay/ cement mixture and all furniture are crafted locally to maintain the natural environment & comforts , can accommodate up to 100 people at a time.

- Chalets are containing with private dining corners surrounded by lush greenery to enjoy meals in a natural environment. 16 twin room chalets with twin beds that provide comfort and privacy including hot water.

- There’s a large separate hall approx. 1,500 Sq.Ft that can be use as a Restaurant.

Access Road -
- Carpeted road up to this resort

Approvals -
- Tourist Board Approval
- Central Environment Authority
- Neluwa Pradeshiya Sabha
- Divisional Secretarial - Neluwa

ඉඞම් -
- අක්කර 2.5 ක සිනිනක්කර ඉඩමක් සහ තවත් අක්කර 1 ක Reservation එකක් ලෙස භාවිතා කළ හැකි ඉඩමක් ඇත. භාවිත කළ හැකි මුළු භූමි ප්‍රමාණය අක්කර 3.5 කි.
- "සින්නක්කර " ඔප්පු සහිත මෙම ඉඩමට සහ බැංකු ණය පහසුකම් අයදුම් කළ හැක

ස්ථානය
- එය පිහිටා ඇත්තේ ගිංගඟ නිම්නයේ සහ ලෝක උරුම සුප්‍රසිද්ධ සිංහරාජ වැසි වනාන්තරයට මායිම්ව පිහිටි ආරක්ෂිත හා සුන්දර ස්ථානයක ය.
- මෙම නිවාඩු නිකේතනය සිංහරාජයේ ලංකාගමට ආසන්නව සුන්දර දිය ඇලි 5කට ආසන්නව පිහිටා ඇත.
- හෝටලයේ ගිංගඟ ගඟේ තණකොළ සහිත අලංකාර පිටිටනියක් ඇත.
- එය කඳවුරු බැඳීම Camping සඳහා භාවිතා කළ හැකිය

නවාතැන් -
මෙම නවාතැන ආරක්ෂිත, සුවපහසු සහ පරිසර හිතකාමී තලල් වේ. විශේෂයෙන් තෝරාගත් මැටි /සිමෙන්ති මිශ්‍රණයකින් කාමර ඉදිකර ඇති අතර සියලුම ගෘහභාණ්ඩ ස්වභාවික පරිසරයට ගැළපෙන සහ සුවපහසුව නවාතන් ගැනීම ගැනීම සඳහා දේශීයව සකස් කර ඇති අතර වරකට පුද්ගලයින් 100 දෙනෙකුට පමණ නවාතැන් ගත හැකිය.

- ආපන ශාලාවක් ලෙස භාවිතා කළ හැකි වර්ග අඩි 1,500 විශාල වෙනම ශාලාවක් ඇත.
- ස්වභාවික පරිසරයක උණු වතුර ඇතුළු සුවපහසුව සහ පෞද්ගලිකත්වය සපයන ද්විත්ව ඇඳන් සහිත ද්විත්ව කාමර කුටි 16 ක් ඇත.

ප්‍රවේශ මාර්ගය -
- මෙම නිවාඩු නිකේතනය දක්වා කාපට් මාර්ගයකින් සමන්විතය

අනුමත කිරීම් -
- සංචාරක මණ්ඩලයේ අනුමැතිය
- මධ්‍යම පරිසර අධිකාරිය
- නෙළුව ප්‍රාදේශීය සභාව
- ප්‍රාදේශීය ලේකම් - නෙළුව

Property features

Contact Advertiser


This advertiser has been advertising with us for 14 years

94-7739.. Click here to view full Tel no.
Your details
Your message

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


Posted/edited: 47 days ago

Location

Lankagama, Neluwa, Neluwa    [View on large map]