Property Type: | House |
Bedrooms: | 4 | Bathrooms/WCs: | 2 |
Floor area: | 1560 sq.ft. |
Car parking spaces: | 3 |
Area of land: | 14 perches |
Availability: | For Urgent Sale |
House for sale in Galle.
4 bedroom, Veranda, Living Room, Kitchen, Dinning Area, car porch
Convenience- 6KM for Pinnaduwa Highway Entrance
නාන කාමර සදහා ඉඩ වෙන් කර ඇත.
නිරවුල් සින්නක්කර ඔප්පුව ගැනුම් කරුවන්ට නිවස බැලීමට අවශ්‍ය නම් පහත දුරකතන අංක අමතන්න ( මිලදී ගන්නා ගැනුම් කරුවන් පමණක් අමතන්න. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. ). ඉරිදා දින උදේ 10 සිට සවස 6.00 තෙක් නිවස බැලීමට හා පරීක්ෂා කිරීමට පැමිණිය හැක. සතියේ අනිත් දිනවල නිවස බැලීමට පැමිණෙන්නේ නම් පැමිණීමට පැයකට පෙර පහත දුරකථන අංක වෙත අමතන්න.
GARAGE |