Property Type: | House |
Bedrooms: | 3 | Bathrooms/WCs: | 3 |
Floor area: | 3000 sq.ft. |
No. of floors: | 2 |
Car parking spaces: | 1 |
Age of Building: | 1 year |
Area of land: | 7.06 perches |
Availability: | Available now |
පර්චස් 07.06 ක ඉඩම සහිත අංග සම්පූර්ණ නව දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. යට තට්නුටුවේ නිදන කාමරය, සාලය කුස්සිය සහ නාන කාමරය සහිතයි.උඩ තට්ටුවේ කාමර දෙකයි,නාන කාමරයයි, T.v Room එකයි, බැල්කනියයි. නුවර කොළඹ පාරට 1km. ගම්පහ නගරයට 3km. නාගරික සියලු පහසුකම් සහිතයි. කඩවත අධිවේගී මාර්ගයට විනඩි 15 න් පිවිසීමට ඇති හැකියාව. කාමර 3. නාන කාමර 2. අතිරේකව පිටතින් නාන කාමරයක් සහ ටොයිලට් එකක් සහිතයි. ඉඩම වටේටම තාප්පය ගසා ඇත. නිදහස් පරිසරයක් සහිතයි. නල ජලය.විදුලිය.අතිරේකව ලිදක් කපා ඇත.පහසුවෙන් ජීවත් වීමට හැකිය. ඉඩමට පහසුවෙන් පිවිසීමට හැකි මාර්ගය. Price Negotiable
BRAND NEW | |
MAINLINE WATER | |
3 PHASE ELECTRICITY | |
OVERHEAD WATER STORAGE | |
INDOOR GARDEN | |
MAID'S TOILET |