LPW Logo

Login or register here to access features and facilities.

Back to List

Full furnished house for rent – Millennium City, Athurugiriya

Millennium City, Athurugiriya
3
1
Rs. 102,000
Per Month
(Negotiable)

Overview

Property Type
House
Bedrooms
3
Bathrooms/WCs
1
Availability
Available Now
Furnishing Status
Furnished

Property Details

ඔබට සුරක්ෂිත, සුවපහසු වාසස්ථානයක් අවශ්‍යද? Millennium City හි මෙම අලංකාර Single story House දැන් කුලියට ලබා ගත හැක!

✨ නිවසේ විශේෂතා:
* නිදන කාමර 3ක් (එක් කාමරයක් Ac සමඟ)
• නාන කාමර 1ක් (hot Water සමග )
.සේවක වැසිකිළි 1 ක්‌ 
* සුවපහසු Sitting Room එකක් හා Dining ප්‍රදේශය
• නවීන Pantry එක
• වාහන නැවැත්වීමේ පහසුකම්

🔒 ආරක්ෂාව සහ පරිසරය:
* 24 පැය ආරක්ෂාව
• ප්‍රධාන පිවිසුමට මීටර් 20ක් පමණ දුරින්
• ආරක්‍ෂිත හා සන්සුන් පරිසරය

📍 ප්‍රධාන ස්ථාන වලට පහසු ප්‍රවේශය:
* Athurugiriya නගරයට හා Highway පිවිසුමට මිනිත්තු 5යි
• Malabe නගරයට මිනිත්තු 14යි
• Kaduwela නගරයට මිනිත්තු 16යි
• Cinec Campus, Sliit, Neville Fernando Hospital වෙත මිනිත්තු 20ට අඩු කාලයක්
• සුපිරි වෙළඳසැල්, සාප්පු හා අනෙකුත් පහසුකම් මීටර් 200ක් ඇතුළත

👨‍👩‍👧 සුදුසු අය:
* සේවයේ නියුතු වෘත්තීයවේදීන්
• කුඩා පවුල් (වැඩිහිටියන් සමඟ)

📅 කුලී කොන්දේසි:
* දිගු කාලීන: අවම වශයෙන් අවුරුදු 1ක ගිවිසුමක් (මාස 4 ක ආපසු ලැබෙන තැන්පතුව)

👉(එක්ලක්ෂ දෙදහසක් පමණි )


Explore Neighbourhood - Map View

Millennium City, Athurugiriya    [View on large map]

Try our new price meter tool to find out the average price of a property in Athurugiriya

Try our new price meter tool to find out the average price of a property in Athurugiriya

Contact Advertiser

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: 2 days ago REPORT THIS AD

Find Similar Properties

View all View all
3
2723 sqft

3
2500 sqft

3
2500 sqft

3
3000 sqft

3
1900 sqft

2
2000 sqft

5
2700 sqft

3
13.5 sqft

3
1800 sqft

VIEW ALL PROPERTIES Within Rs. 61K - 143K
(10)

VIEW ALL PROPERTIES FOR rent in Athurugiriya
(4)

Contact Advertiser

User Owner


Check Availability