LPW Logo

Login or register here to access features and facilities.

Back to List

Rooms for rent in Galle

Wakwella Road, Galle
3
Rs. 15,000
Per Month

Overview

Property Type
Room
Bathrooms/WCs
3
No. of floors
2
Bills included ?
Yes
Deposit
1 Months
Min. lease term
3 Months
Availability
Available Now
Furnishing Status
Semi-furnished
Advance payment
1 Months
Short term
Yes

Property Details

Near to Hapugala Engineering faculty,
Student area,
Very safty for living.

3 Rooms available,

Attached Bathroom Room available.. Rs 15000
(විශ්ව විද්‍යාල සිසුන්, විවාහක ජෝඩු, තනි පුද්ගලයකු සදහා සුදුසු වේ.)

1 Single person room available Rs 8000
(පිරිමි සදහා පමනී.. සිසුවෙකුට හෝ රැකියාවක නියුතු පුද්ගලයකුට)

2 Person room available ( දෙදෙනෙකුට 6500*2, තනි පුද්ගලයකුට 12500)
(පිරිමි සදහා පමනී මෙම කාමරය... 1ක් අයකුට තනිව හෝ 2කු ට ලබා ගත හැකිය අලුතින්ම සකස් කරන ලද නාන කාමරයක් මෙම කාමරයට පිටතින් ඇත.. )

කාමර ලබා දුන් පසු දැන්වීම ඉවත් කරන අතර දැන්වීම ඇති අවස්තා කාමර පවතින අතර ඒ අතර තුල දුරකතන අංකය කාර්‍යබහුල වුවහොත් පසුව නැවත උත්සහා කරන්න..


පිහාටා ඇති ස්තානය අවට cctv කැමරා මගින් ආවරනය වන අතර ඉතා ආරක්ශිත ප්‍රදේශයකි.
ගාල්ල වක්වැල්ල ප්‍රදාන මාර්ගය ඉදිරිපිට නේවාසිකාගාරය පිහිටා ඇත..

රුහුණ ඉංජිනේරුපීඨය සදහා 500m
හපුගල හංදිය සදහා 100m
ගාල්ල නගරය සදහා 6km
කරාපිටිය නගරය සදහා 3.5km
මවුන්ට් කැල්වරි ජාත්‍යන්තර පාසල සදහා 1km

ඖෂද ලබා ගැනීමට, ආහාර ලබා ගැනීමට නෙවාසිකාගාරයේ පහල ආපන ශාලාවක් හා Dispensary එකක් ඇත..
Cargills food city, gym, සිල්ලර කඩ, comunication.... වැනි සියලුම දෛනික අවශ්‍යතා සදහා අවශ්‍ය වන භාණ්ඩ මිලදී ගැනීමට යාමට ඇත්තේ 50m පමනී..


Double bed, Table and chair, Inside water sink, Attached bathroom, Fan, Clothing rack… Available

Property Features

24 HOUR SECURITY
MAINLINE WATER
ATTACHED TOILETS

Explore Neighbourhood - Map View

Wakwella Road, Galle    [View on large map]

Try our new price meter tool to find out the average price of a property in Galle

Try our new price meter tool to find out the average price of a property in Galle

Contact Advertiser

Gunawardane Owner
Gunawardane : 94-766213243

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: Yesterday REPORT THIS AD

Find Similar Properties



Contact Advertiser

Gunawardane Owner


Check Availability