LPW Logo

Login or register here to access features and facilities.

Back to List

අංගසම්පූර්ණ නවීන නව නිවසක් හෝමාගම කිරිවත්තුඩුව අඹගස් හංදියට ආසන්නයෙන්

Kiriwatthuduwa
3
2
1100 sq.ft.
7 perches
Rs. 19,500,000
Negotiable

Overview

Property Type
House
Bedrooms
3
Bathrooms/WCs
2
Floor area
1100 sq.ft.
No. of floors
1
Area of land
7 perches
Availability
Available Now
Car parking spaces
1

Property Details

🏡👌අංගසම්පූර්ණ නවීන නව නිවසක් හෝමාගම කිරිවත්තුඩුව අඹගස් හංදියට ආසන්නයෙන්.

🌍 280 මහරගම හොරණ සහ 128 කොට්ටාව තලගල බස් පාරට 01km දුරින් ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන නව අලංකාර නිවස විකිණීමට

🏜️ ඉඩම
පර්චස් 07 කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.

🏠️ නිවස
වර්ග අඩි 1100 කි.
නිවාස සැලසුම අනුමත කර ඇත.

✅ නිදන කාමර 03
master Bedroom With Attached Bathroom
with Ac & Hot Water
අංග සම්පූර්ණ නාන කාමර 02
සාලය
කෑම සාලය
නවීන මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගරාජය

🏕️ උද්‍යාන අලංකාර කර ඇති ගෙවත්ත
නවීන අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
ඉතා උසස් මට්ටමෙන් නිමවු ප්‍රැන්ට්‍රි කබඩ්
ගෑස් උදුන
කුකර් හුඩ්
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
⁣නිවස ඉදිරිපිටටම කාපට් යෙදු පුලුල් මාර්ග

🚌 කොට්ටාව තලගල බස් පාරට 01km
මහරගම හොරණ බස් පාරට 01km
nsbm හරිත සරසවියට 05km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 05km
මොරටු තොරතුරු තාක්ෂණ පීඨයට 02km
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 02km
⁣හෝමාගම නගරයට 06km
කහතුඩුව අධීවේගි පිවිසුමට 06km
කොට්ටාව නගරයට 09km
කොට්ටාව අධීවේගි පිවිසුමට 08km

💰 මිල
ලක්ෂ 195කි

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.

Property Features

AC ROOMS
BRAND NEW
HOT WATER
GARAGE
LAWN GARDEN

Explore Neighbourhood - Map View

Kiriwatthuduwa    [View on large map]

Find out how much you can save with our Home Loan Calculator

Buy this property for only
Rs. 150,298 /month

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 12% fixed interest rate, using the equated balance payment method.

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 12% fixed interest rate, using the equated balance payment method.

Try our new price meter tool to find out the average price of a property in Kiriwatthuduwa

Try our new price meter tool to find out the average price of a property in Kiriwatthuduwa

Contact Advertiser

S Thedas property Agent
S Thedas property : 94-777422944

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: Today REPORT THIS AD

Find Similar Properties

View all View all View all
4
3444 sqft

7
3000 sqft

5
3512 sqft

3
1000 sqft

3
1900 sqft

2
2000 sqft

3
1900 sqft

5
2030 sqft

3
1000 sqft

VIEW ALL PROPERTIES Within Rs. 13M - 25M
(47)

VIEW ALL PROPERTIES Within 1,000 - 2,000 sq.ft.
(181)

VIEW ALL PROPERTIES Within Rs. 10K - 20K PSF
(280)

Property Saved!. Manage
Favorite not saved! Try again
Favorite removed! Ok

Contact Advertiser

S Thedas property Agent


Check Availability