Back to results

ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව නගරයට ආසන්නව අක්කරයක ඉඩමක් අවශ්‍යයි

 

Location(s) : Gampaha

Service Type: Land


ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව නගරයට ආසන්නව රැපියල් ලක්ෂ 200 කට ආසන්න මුදලකට දැනට වගා කර ඇති හෝ වගා කිරීමට හැකි සින්නක්කර ඔප්පු සහිත අවම අක්කර 1ක වත් ඉඩමක් අවශ්‍යයි. ඉඩමේ නිවසක් තිබීම අවශ්‍ය නොවේ. සුබෝපභෝගි නිවසක් ඉදිකිරීමට අප බලාපොරොත්තු වේ.

අයිතිකරැවන් හෝ අදාල ලියවිලි ඇත්නම් නියෝජිතවරැන්ද අමතන්න.


පහත අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි.


- දේපළ දක්වා අඩි 15 ක අවම පිවිසුම් මාර්ගය

- නිස්කලංක පරිසරයක් විය යුතුයි

- නිරවුල් ඔප්පු විය යුතුයි


පහත අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඊ මේල් මගින් ඔබගේ දේපලෙහි විස්තර හා ඡායාරූප අපවෙත එවීම අපට වඩාත් පහසුය. ඔබට ඊ-මේල් පහසුකම් නොමැතිනම් පමනත් Whatsapp මගින් එවන්න

We Need Freehold Deed Of Land Near Nittambuwa Town In Gampaha District For Rs. 20,000,000. Minimum Land Extend Is 1 Acre And We Look Forward To Building A Luxury Home.

Please Contact The Owner Or Agents If They Have The Relevant Documents

The Following Requirements Should Be Fulfilled.

- Minimum Access To A 15 Foot Property
- Very Clam And Peaceful Environment

- Be Clear Sinnakkara Deeds


Send Details And Photos Via Email Or Whatsapp.

Posted/edited: 13 days ago


Contact details:

Name: LankaLandlk Real Estate Servic
Email: [email protected]
Tel: 94773951560

 

Important information: LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. Contacting an advertiser or any transactions with them will be at your own discretion. We do not guarantee or are responsible for services provided by advertisers. Please read our Terms and Conditions for more information.