Back to results

යක්කල, නුවර පාරට පයින් යා හැකි දුරින් ඉඩමක් අවශ්‍යයි.

 

Location(s) : Yakkala

Service Type: Land


යක්කල, නුවර පාරට පයින් යා හැකි දුරින් පර්චස් 30 ක 40 ක ප්‍රමාණයක් අත්පිට මුදලට මිලට ගැනීමට අවශ්‍යයි.

පහත අවශ්යනතාවයන් සපුරාලිය යුතුයි.

- දේපළ දක්වා අඩි 15 ක අවම පිවිසුම් මාර්ගය

- ප්‍රධාන පාරට ආසන්න විය යුතුයි.

- නිරවුල් ඔප්පු විය යුතුයි

පහත අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඊ මේල් මගින් ඔබගේ දේපලෙහි විස්තර හා ඡායාරූප අපවෙත එවීම අපට වඩාත් පහසුය. ඔබට ඊ-මේල් පහසුකම් නොමැතිනම් පමනත් Whatsapp මගින් එවන්න

We Need Land Near, Kandy Road In Yakkala

Please Contact The Owner Or Agents If They Have The Relevant Documents

The Following Requirements Should Be Fulfilled.


- Minimum Access To A 15 Foot Property

- Close To Main Road

- Be Clear Sinnakkara Deeds


Send Details And Photos Via Email Or Whatsap


Posted/edited: 13 days ago


Contact details:

Name: LankaLandlk Real Estate Servic
Email: [email protected]
Tel: 94773951560

 

Important information: LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. Contacting an advertiser or any transactions with them will be at your own discretion. We do not guarantee or are responsible for services provided by advertisers. Please read our Terms and Conditions for more information.