|
|
|
Location(s) : Thalawathugoda Service Type: House |
|
|
Need a luxurious house for around Rs. 350 lakhs in Talawatugoda area. Contact owners only. තලවතුගොඩ අවටින් රු. ලක්ෂ 350 කට ආසන්න මුදලකට සුඛෝපබෝගී නිවසක් අවශ්‍යයි. අයිතිකරුවන් පමණක් අමතන්න. The Following Requirements Should Be Fulfilled. (පහත අවශ්යයතාවයන් සපුරාලිය යුතුයි.) - Minimum Access To 15 Feet Of Property (දේපළ දක්වා අඩි 15 ක අවම පිවිසුම් මාර්ගය) - Minimum 3 Rooms (කාමර 3 ක් අවම වශයෙන්) - 10 Perches Of Land (ඉඩම පර්චස් 10 කට වැඩි) - Must Be Clear Deeds (නිරවුල් ඔප්පු විය යුතුයි) - Approved Survey Plan (අනුමත මිනුම් සැලැස්ම) - Approved House Plan with COC (COC සහිත අනුමත නිවාස සැලැස්ම) Area should be ප්‍රදේශය විය යුතුය ~ Calm, residential environment with easy access to main towns ~ ප්‍රධාන නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සන්සුන්, නේවාසික පරිසරයක් ~ Convenient distance to schools, banks, supermarkets & government/private institutions ~ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ රජයේ/පෞද්ගලික ආයතන වෙත පහසු දුරක්
|
|
Contact Advertiser
Important information: LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. Contacting an advertiser or any transactions with them will be at your own discretion. We do not guarantee or are responsible for services provided by advertisers. Please read our Terms and Conditions for more information.
Posted/Edited: 2026-01-17 11:36:19





