LPW Logo

Login or register here to access features and facilities.

2026 ජූලි යාවත්කාලීනයි · බැංකු 15ක් සංසන්දනය

ශ්‍රී ලංකාවේ අඩුම පොලී නිවාස ණය සොයන්න

ඔබේ ණය විස්තර එක් වරක් ඇතුළත් කරන්න — සෑම බැංකුවකම මාසික වාරිකය ක්ෂණිකව ගණනය වේ.

  • බැංකු 15කට වඩා සංසන්දනය
  • ක්ෂණික නැවත ගණනය
  • භාවිතය 100% නොමිලේ
  • සැබෑ උපදේශක සහාය

පොලී අනුපාත පුවරුව

ඔබේ ණය මුදලට මාසික වාරිකය: Rs. 10,000,000 · කාලය: 20 අවුරුදු · අඩුම මාසික ගෙවීම මුලින්

බැංකුව · ණය යෝජනාව පොලී අනුපාතය මාසික වාරිකය විශේෂ දීමනා
අඩුම අනුපාතය
NSB NSB Housing Loan
9.50% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම

NSB offers you a variety of housing loan facilities at attractive interest rates and special features to make your dream home a reality. Available housing loans: NSB Express Housing Loan - For Loans within 4 to 10 days.

BOC BOC SIRIMEDURA
12.00% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම

A BOC home loan can range from rupees five hundred thousand to one hundred million (Rs. 500,000 - Rs.100, 000,000) by submitting minimum documentation. BOC home loans are offered at a competitive interest rate along with special Advisory Services.

DFCC Bank Home Loan
12.25% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
Amana Bank Home Finance
13.50% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
NDB Bank NDB Home Loan
13.50% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
Seylan Bank Seylan Siri Niwasa
13.95% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම

A Seylan home loan can range from rupees five hundred thousand to one hundred million (Rs. 500,000 - Rs.100, 000,000) by submitting minimum documentation. Seylan home loans are offered at a competitive interest rate along with special Advisory Services.

Commercial Bank Home Loans
14.00% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම

Special discounts up to 35% for building materials including Roofing sheets, Cement & allied products, Paints & allied products, Floor/ Wall tiles, allied electrical accessories, Wood care products, Bathroom fittings & accessories and PVC pipes & fittings

HNB Shanthi Home Loans
14.00% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
Peoples Bank Residential Housing
14.00% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
Cargills Bank Cargills Home Loans
14.50% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
Sampath Bank Sevana Housing Loans
14.50% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
Union Bank Union Bank
14.50% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
Pan Asia Bank Nivasa Home Loan
14.90% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
HDFC Bank Kedella Loan
16.00% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
SDB sanasa
16.00% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම
Regional Development Bank Housing loan
18.00% p.a. ඉහළට
/මාසයකට
උපරිම ණය-වටිනාකම අනුපාතය75%
උපරිම ණය කාලය25 අවුරුදු
මුළු පොලිය
මුළු ගෙවීම

අනුපාත අවසන් වරට තහවුරු කළේ: September 10, 2026. වාරික ප්‍රචාරිත අනුපාත මත ඇස්තමේන්තුයි. ගාස්තු සහ අවසාන අනුපාත බැංකුවේ ඇගයීම මත රඳා පවතී.

නිවාස ණය ගණකය

ඔබේ වාරිකය, මුළු පොලිය සහ වාර්ෂික ආපසු ගෙවීමේ සැලැස්ම බලන්න.

ඇස්තමේන්තුගත මාසික ගෙවීම

Rs. 110,109

සමාන මාසික වාරික (EMI) මත පදනම්ව.

මුල් මුදල පොලිය
ණය මුදල
මුළු පොලිය
මුළු ගෙවීම
අමතන්න

වේගවත්, පහසු ණය අයදුම්පතක් සඳහා අපි ඔබට උදව් කරමු.

ආපසු ගෙවීමේ සැලැස්ම — වර්ෂයෙන් වර්ෂය
වර්ෂය ගෙවූ මුල් මුදල ගෙවූ පොලිය ඉතිරි ශේෂය

මට කොපමණ ණයක් ගත හැකිද?

බැංකු සාමාන්‍යයෙන් ඔබේ නිදහස් මාසික ආදායමෙන් 40%ක් දක්වා ණය වාරික සඳහා ඉඩ දෙයි.

අනුපාත පහත වැටෙන විට දැනුම් දෙන්න

මෙම පිටුවේ සෑම බැංකුවක්ම අපි නිරීක්ෂණය කරමු. අනුපාතයක් අඩු වූ විට පමණක් විද්‍යුත් තැපෑලක්.

ණය උපදේශකයෙකු සමඟ කතා කරන්න — නොමිලේ

අපගේ උපදේශකයින් යෝජනා සංසන්දනය කර, ලේඛන පරීක්ෂා කර, අයදුම්පත අවසානය දක්වා මඟ පෙන්වයි.

WhatsApp කරන්න

ඔබේ අයවැයට ගැලපෙන දේපළ

තවත් බලන්න →

නිවාස ණය ප්‍රශ්නවලට පිළිතුරු

නිවාස ණයක් හෝ උකස් ණයක් යනු නිවාස දේපළක් මිලට ගැනිම සඳහා ගැණුම්කරුවෙකුට ලබා දෙන ණය වර්ගයකි ( මූල්‍ය අත්තිකාරම) . වාරික පදනමෙන් ආපසු මූල්‍ය ආයතනයට ණය ගෙවීමට ගැණුම් කරු වගකීම දරයි . සාමාන්‍යයෙන් ණය මුදල භාවිතා කර මිලට ගත් දේපළ, නිවාස ගැණුම්කරුට ණය ආපසු ගෙවීමට නොහැකි වූ අවස්ථාවක් පැමිණී විට ඇපකරයක් ( සුරක්ෂාවක්) ලස සැලකේ.

රුපියල් 25,000 ක අවම මාසික ආදායමක් සහිත, වයස අවුරුදු 18 ට වැඩි වැටුප් ලබන සේවකයින් හෝ නිදහස් සේවකයින් (freelancers) ශ්‍රී ලංකාවේ නිවාස ණයක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, තෝරාගත් බැංකුව අනුව අවශ්‍ය අවම මාසික ආදායම වෙනස් විය හැක.

අවුරුදු 18ත්, 60ත් අතර පුද්ගලයන් නිවාස ණයක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි

ඔබගේ වයස අනුව ආපසු ගෙවීමේ කාලය වසර 25 දක්වා දීර්ඝ කර ගත හැක.

නිසි පරිදි පුරවන ලද ණය අයදුම් පත්‍රය, පහත ලියකියවිලි සමඟ ණය දෙන ආයතනයට ඉදිරිපත් කළ යුතුය. විකුණුම් මිල සහිත විකුණුම්කරුගේ කැමැත්ත (ඉඩම් හෝ නේවාසික දේපළ මිලදී ගැනීම් සඳහා පමණි). ආදායම තහවුරු කරන ලියකියවිලි
  • වැටුප් ලබන සේවකයින්
  • පසුගිය මාස තුනේ වැටුප් පත්‍රිකා
  • තනතුර, වැටුප්, දීමනා, සේවා කාලය තහවුරු කරන ආයතනික ලිපිය.
  • ණය ලබා දෙන බැංකුවේ බැංකු ගිණුමට වැටුප් බැර කිරීම සඳහා සේවකයාගේ කැමැත්ත.
  • පසුගිය මාස හයේ වැටුප් පත්‍රිකා
වෙනත් ආදායම් ඇතොත් ඒ පිළිබඳ තොරතුරු
  • පසුගිය මාස හයේ බැංකු ප්‍රකාශන.
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
  • පසුගිය වසර තුනේ ආදායම් බදු තොරතුරු
  • පසුගිය වසර තුනේ මුල්‍ය ප්‍රකාශන
  • පසුගිය මාස හයේ වැටුප් පත්‍රිකා
නීතිමය ලියකියවිලි:
  • හිමිකම් ඔප්පුවල පිටපත්
  • පළාත් පාලන ආයතනය විසින් නිසි පරිදි අනුමත කරන ලද ඔප්පුවේ සඳහන් වන මිනුම් සැලැස්ම. එය වසර 10කට වඩා පැරණි නම්, කලින් සැලැස්ම සමඟ නිසි පරිදි සම්බන්ධ කර ඇති නව මිනින්දෝරු සැලැස්මක් අවශ්‍ය වේ (අනුමැතිය අවශ්‍ය නොවේ නම්, පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ලිපියක්)
  • පසුගිය වසර 30 සඳහා දේපළෙහි සහතික කළ වටිනාකම (අයදුම් කළ දින සිට මාසයකට නොඅඩු කාලයකින් ලබා ගත යුතුය)
පළාත් පාලන සහතික (පසුගිය මාස තුන ඇතුළත නිකුත් කරන ලද).
  • වීථි/ගොඩනැගිලි අංකය
  • නොපවරා ගැනීමේ සහතිකය
  • හිමිකාරත්ව සහතිකය
  • බදු රිසිට්පත්/තක්සේරු දැන්වීම්
නේවාසික දේපලක් මිලදී ගැනීමේදී හෝ නිවසක් ඉදිකිරීමේදී:
  • අනුමත ගොඩනැගිලි සැලැස්ම (අනුමැතිය අවශ්‍ය නොවේ නම්, පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ලිපියක්)
  • අනුකූලතා සහතිකය (COC) - නේවාසික දේපළක් මිලදී ගැනීම සඳහා පමණි
  • බැංකුවට පිළිගත හැකි ප්‍රමාණ පත්‍රය (නිවසක් ඉදිකිරීම සඳහා පමණක් අදාළ වේ)
රක්ෂණය
  • සම්පූර්ණ ණය මුදල ආවරණය කිරීම සඳහා ක්‍රමයෙන් අඩුවන කාල රක්ෂණ ඔප්පුව. එය බැංකුව වෙත පැවරිය යුතුය.
  • ගිනි, වැඩ වර්ජන, කැරලි සහ සිවිල් කලබල (SRCC) සහ කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා රක්ෂණ ආවරණයක් ලබාගෙන එය බැංකුව වෙත පැවරිය යුතුය.

ණය ලබා දෙන ආයතනය සහ ණය වර්ගය අනුව නිවාස ණය පොලී අනුපාතය 5% සිට 16% දක්වා වෙනස් විය හැක.

  • අරමුදල් සාමාජිකයා තමාට ළඟම ඇති කම්කරු කාර්යාලයෙන් නිවාස ණය ඉල්ලුම්පත්‍ර 2ක් ලබා ගෙන හෝ අයදුම්පත් වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගෙන ඒවා නිසි පරිදි පුරවා එම කාර්යාලයට නැවත භාර දිය යුතුය.
  • කම්කරු දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත්‍ර පරීක්ෂා කර, සපයා ඇති තොරතුරු මත පදනම්ව අයදුම්පත්‍ර අංක 02 සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ඇත.
  • අයදුම්පත පිළිගන්නේ නම්, අනුමත මුදල සඳහන් සහතිකයක් නිකුත් කරනු ලැබේ. මෙය නැවත අදාළ කම්කරු කාර්යාලය වෙත යවනු ලැබේ.
  • ඕනෑම ණය දෙන ආයතනයට සහතිකය ඉදිරිපත් කිරීමෙන් ණය ලබාගත හැක.
  • වැඩි විස්තර සඳහා පිවිසෙන්න: http://www.epf.lk/housingloanguarantee.php

පහත සඳහන් ණය දෙන ආයතනවලින් නිවාස ණයක් ලබා ගැනීම සඳහා EPF වෙතින් නිවාස ණය ඇපකරයක් ලබා ගත හැක:

  • ලංකා බැංකුව
  • මහජන බැංකුව
  • SMIB
  • HDFC
  • ග්‍රාමීය සමුපකාර බැංකුවක ඕනෑම ශාඛාවක්

  • දැනට අරමුදලට දායක වන ක්‍රියාකාරී සාමාජිකයින්ට ඔවුන්ගේ EPF ගිණුම් එකක හෝ කිහිපයක බැර කිරීමට ඇති ශේෂයෙන් 75% ක ඇපකරයක් සඳහා සුදුසුකම් ලබයි.
  • ගෙවුණු වසර පුරාවට අරමුදලට දායක නොවූ අක්‍රිය සාමාජිකයින්ට ඔවුන්ගේ EPF ගිණුම් එකක හෝ කිහිපයක බැර කිරීමට ඇති ශේෂයෙන් 50% ක ඇපකරයක් සඳහා සුදුසුකම් ලබයි.
  • අරමුදලට දායක වන, විවාහක සාමාජිකයින්, සහ දරුවන් සිටින සාමාජිකයින්ට ගිණුම් දෙකෙහිම ශේෂය ඒකාබද්ධ කිරීමෙන් ඇපකරයක් ලබා ගත හැකිය. එවැනි අවස්ථාවන්හිදී, පවතින මුදල අයදුම්කරුගේ ණය තත්ත්වය මත රඳා පවතී.

නිවාස ණයක් සඳහා අවම මුලික ගෙවීම මුළු මුදලින් 20% - 40% දක්වා පරාසයක පවතී.

ණය මුදලෙහි මාසික වාරිකය ආදායමෙන් 40% නොඉක්මවිය යුතු අතර මුළු කපා ගැනීම ණය ගැනුම්කරුගේ මුළු මාසික ආදායමෙන් 60% නොඉක්මවිය යුතුය.

ඔබ විදේශ රටක රැකියාවක නියුතු ශ්‍රී ලාංකිකයෙකු විය යුතු අතර, ගන්නා ණය විදේශ මුදලින් ගෙවීමට හැකි තත්ත්වයක සිටිය යුතුය.

වසර 2 ක කාලයක්වත්, අවම වශයෙන්, අඛණ්ඩව විදේශ රැකියාවක නිරත වී තිබිය යුතු අතර, වසර 1 ක කාලයක් සඳහා. අවම වශයෙන්, අනාගත රැකියා ගිවිසුමක් තිබිය යුතුය.

  • ඇ.ඩො.
  • ස්ටර්ලින් පවුම්
  • යුරෝ
  • ඕස්ට්‍රේලියානු ඩොලර්
  • කැනේඩියානු ඩොලර්

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්
  • වරලත් ඉංජිනේරුවන්, වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්
  • වරලත් ගණකාධිකාරීවරු ( CA ශ්‍රී ලංකා සාමාජිකයින්/ ACCA / CIMA-UK)
  • නීතිඥයින්, මෘදුකාංග ඉංජිනේරුවන්
  • ගුවන් නාවික පනත යටතේ බලපත්‍රලාභී ගුවන් නියමුවන්
  • නාවික නිලධාරීන් (මැරීන් නිලධාරි/ තට්ටු නිලධාරි)
  • පර්යේෂකයන් හෝ ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රාලිකයන් (බලයලත් වෘත්තිකයෙකු ලෙස පිළිගෙන ඇති) ප්‍රකාශිත පාවෙන සහ ස්ථාවර පොලී අනුපාතවලින් 0.5% ක වට්ටමක් සඳහා සුදුසුකම් ලබයි.

විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සඳහා වූ ලංකා බැංකු නිවාස ණය

වෘත්තිකයන් සඳහා වූ කොමර්ෂල් බැංකු නිවාස ණය

නිවාස ණය ක්‍රම සංසංදනය

තමන්ගේම කියා නිවසක් තැනීම සෑම අයෙකුගේම ජීවිතයේ ඇති පැතුමකි. වෙනත් කෙනෙකුගේ නිවසේ ජිවත් විම මෙන් නොව, ඔබේම නිවසක දිවි ගෙවීම ඔබට බෙහෙවින් වටනා දෙයක් වේ. ඔබට අවශ්‍ය පරිදි එය සැලසුම් කිරීමට සහ ඔබට අවශ්‍ය විටෙක වෙනස් කිරීම් සිදු කිරීමට ඔබ හට නිදහස තිබේ. එමෙන්ම ඔබට තවදුරටත් තැනින් තැනට ගමන් කිරීමට සිදු නොවන බව දැන ගැනීම ඔබට සහනයක් වේ. නමුත් මෙම සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීම නම් කියන තරම් පහසු නොවේ. අද වන විට නිවසක් තැනීමට වැය වන මුදල ඔබට වියදම් කිරීමට සිදු වන මුදල ඔබට තනිව දැරීමට හැකි මුදලට වඩා බෙහෙවින් වැඩිය . උකස් ණයක් ලබා ගැනීමේ විකල්පය සලකා බැලීමට සිදුවන්නේ මෙහිදී ය. බැංකු විසින් විවිධ කොන්දේසි සහ නියමයන් සහිතව විවිධ නිවාස ණය පිරිනමනු ලබයි. මින් සමහරක් ණය සමඟ යම් විශේෂ දීමනා ලබා දෙන අතර , තවත් සමහර බැංකු නම්‍යශීලී කොන්දේසි සහිත අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට පවා ඒවා සඳහා අයදුම් කිරීමට ඉඩ සලසයි. නමුත් මෙම සියලු තේරීම් සමඟ, නිවැරදි ණය ක්‍රමය තෝරා ගැනීමට අපහසු වේ. එවිට මෙම ණය ක්‍රම තේරීම් අතර තක්සේරු කිරීමට ඔබට උපකාර කිරීමට නිවාස ණය අනුපාත සංසන්දනාත්මක මෙවලම භාවිතා කළ හැක. හොඳම ණය ක්‍රමය සොයා ගැනීමට නිවාස ණය පොලී අනුපාත, නියම සහ කොන්දේසි සහ ආපසු ගෙවීමේ කාල සීමාවන් සමඟ සංසංදනය කරන්න. මෙම අන්තර්ජාල මෙවලම ඇත්ත වශයෙන්ම එක් එක් බැංකුව වෙත ගොස් තනි තනිව තොරතුරු රැස් කිරීමේදි ගත කිරීමට සිදුවන බොහෝ කාලයක් ඉතිරි කරයි.

බැංකුවෙන් නිවාස ණයක් ලබා ගැනීමේදී ආපසු ගෙවීමට නොහැකි වීමේ සහ ඔබේ නිවස බැංකුව විසින් අත්පත් කර ගැනීමේදී අවදානමක් ඇති බැවින්, ඔබේ තේරිම ගැන ඔබ කල්පනාකාරී විය යුතුය. සමහර බැංකු හොඳම උකස් අනුපාත සහිත පරිපූර්ණ ඉඩම් ණය යෝජනා ක්‍රමයක් ගැන පින්තූරයක් ඔබේ නිර්මාණය කළ හැකිය. නමුත් කාලය ගත වූ පසු, ඔබ සිතූ පමණට වඩා වැඩි මුදලක් ගෙවීමට ඔබට සිදු වනු ඇත. කෙසේ වෙතත්, එය ඔබ විසින්ම අරමුදල් සපයා ගෙන එය සිදු කිරීමට තෝරා ගැනීමේ ද වැඩි අවදානමක් ඇත. ඉඩමක් මිලදී ගැනීම සමඟ සැබැඳී ඇති තාක්ෂණික තොරතුරු සහ ඒ සඳහා පරීක්ෂා කළ යුතු දේ පිළිබඳව ඔබ නොදන්නා විට, ඔබ වංචාවන්ට ගොදුරු විය හැක.

කෙසේ වෙතත්, බැංකු සමඟ ණය ලබා ගැනීමට කටයුතු කරන විට මෙය මඟ හරවා ගත හැක්කේ විශේෂඥ නීති කණ්ඩායමක් ඔබ විසින් ඉදිරිපත් කරන ලියකියවිලි හොඳින් පරීක්ෂා කරන බැවිනි. එබැවින් නිවාස ණයක් සඳහා අයැදුම් කිරීමේ ධනාත්මක සහ සෘණාත්මක කරුණු ඇති අතර, බුද්ධිමත් තේරීම් සිදු කිරීමෙන් එම පහසුකම ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම ඔබේ වගකීමකි.

Rs. 10,000,000 20 අවුරුදු Rs. 3,000,000

ඔබේ නිවාස ණය සඳහා අයදුම් කරන්න

මිනිත්තුවකට අඩුයි. හොඳම දීමනා සමඟ අපගේ උපදේශක ඔබට නැවත ඇමතුමක් දෙනු ඇත — නොමිලේ.

Rs.

ඉදිරියට යාමට අවශ්‍ය තොරතුරු පුරවන්න

ඔබේ තොරතුරු පෞද්ගලිකයි, ඔබ තෝරාගත් ණයදෙන්නා/උපදේශක සමඟ පමණක් බෙදාගනී.

ගණකයක් තෝරන්න

නිවාස ණය ගණකය