LPW Logo

Login or register here to access features and facilities.

Back to List

(KL924) 12 Acre Land for Sale in Gampaha

Gampaha
1920 perches

Overview

Property Type
Bare Land
Area of land
1920 perches
Agent Ref
KL924
Availability
Available Now
Offered for
Sale

Property Details


➤ ගම්පහ, බුත්පිටිය නෝර්ත් ප්‍රදේශයේ පිහිටි වටිනා අක්කර 12ක ඉඩමක් විකිණීමට ඇත.
➤ හෝටල් ව්‍යාපෘතියක්, Eco Tourism ව්‍යාපෘතියක්, කෘෂිකාර්මික හෝ වාණිජ සංවර්ධනයකට ඉතා සුදුසු දේපළකි.
➤ ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපළකි.
➤ නිස්කලංක හා ස්වභාවික පරිසරයක පිහිටා ඇත.
➤ ජලය හා විදුලි පහසුකම් සහිත දේපළකි.
➤ පහසු ප්‍රවේශ මාර්ග සහිත වටිනා ඉඩමකි.
➤ නිරවුල් සින්නක්කර ඔප්පු සහිත දේපළකි.
➤ අනාගත වටිනාකම ඉහළ යා හැකි දේපළකි.
➤ ඉඩමේ ඉහළ කොටසේ සිට 360° දර්ශනයක් දැකගත හැක.
➤ කොළඹ නගරය සහ ශ්‍රී පාද කන්ද දර්ශනය වන සුවිශේෂී ස්ථානයකි.
➤ එක් පැත්තක් වනාන්තරයකට මායිම් වී ඇත.
➤ පුරාණ විහාරස්ථාන හා ස්වභාවික සංචාරක ආකර්ෂණ රැසක් ආසන්නයේ පිහිටා ඇත.
➤ සක්‍රීය පොල් වගාවක් ඇති අතර එක් මුරයකට පොල් 3,500ක් පමණ ලබාගත හැක.
➤ අක්කර 4ක අන්නාසි, මිරිස් සහ එළවළු වගා කර ඇත.
➤ අක්කර 5ක් නව වගාවන් සඳහා සම්පූර්ණයෙන් සකස් කර ඇත.
➤ Drip Irrigation හා Sprinkler වාරිමාර්ග පද්ධති සවි කර ඇත.
➤ ළිං 2ක්, Tube Well එකක්, ස්වභාවික ජල උල්පතක් සහ ජල ටැංකි 4ක් ඇත.
➤ 5kW Solar Inverter හා 6kWh Solar Battery පද්ධතියක් සහිතය.
➤ කම්කරු නිවසක් සහිත දේපළකි.
➤ CCTV කැමරා 8ක් සහ ආරක්ෂිත ගේට්ටු සහිත සම්පූර්ණ වැටකින් ආවරණය කර ඇත.
➤ කොප්පරා මඩුවක් ද ඇත.
➤ කොළඹට කිලෝමීටර් 30.


★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.


★ Special Notes

➤ Ideal for Hotel Development
➤ Ideal for Eco Tourism Projects
➤ Income Generating Estate
➤ Urgent Sale
➤ Viewing by Prior Appointment Only


⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd

GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)


Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| PEO Land Real Estate (Pvt) Ltd

Explore Neighbourhood - Map View

Find out how much you can save with our Home Loan Calculator

Apply now for a home loan

Try our new price meter tool to find out the average price of a property in Gampaha

Try our new price meter tool to find out the average price of a property in Gampaha

Contact Advertiser

Silver Agent
PEO Lands Real Estate Agent
PEO Lands Real Estate : 94-775441504

This advertiser has been advertising with us for 2 years

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: 2 days ago REPORT THIS AD

Contact Advertiser

Silver Agent

PEO Lands Real Estate Agent


Check Availability